Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG-20250227-WA0063-LBN.jpg

1min210
රටවල් 28ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැත්වෙන HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට (pre-quarter-final) සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අවසන් 16 දෙනාගේ වටයට […]

Donation-to-CSEM-LBN.jpg

1min380
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්‍රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින්  මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක් […]

Image-I-LBN-1.jpg

1min350
Sprite සිය ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගය සමඟින් ශ්‍රී ලාංකිකයින් වෙත අසමසම වෙරළ අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් සිටියි. එළඹෙන මාර්තු 01 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී පැවැත්වෙන එම සුවිශේෂී අවස්ථාව සිත් සේ විඳ ගැනීමට සුවහසක් Sprite ලෝලීන්ට හැකියාව උදා වේ. එහිදී සමුදුරේ සිසිලස සමඟින් Sprite Showers, Sprite Sliding Pools, Game Zones, Fun ඇතුලු […]

POW-2025-A-LBN.jpg

1min170
2025 පෙබරවාරි, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැව ආලේපන සැපයුම්කරු වන JAT Holdings PLC විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වෙත තම අනුග්‍රහකත්වය ලබා දෙන බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින ලදි. මෙහි දී මෙම අනුග්‍රහය වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත් වීමට නියමිත ඓතිහාසික Battle of the Golds ක්‍රිකට් තරගාවලිය දක්වා […]

Pic-02-LBN.jpeg

1min250
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරයි. මෙමගින් […]

IMG_9337-LBN.jpg

1min610
ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුහුණු ආයතනයක් වන (McLarens Maritime Academy) මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ 2024 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැත්විණි. නාවික කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව (Navigation Officer Cadet Training Program) අදියර 1- පළමු කණ්ඩායම සහ Pre-Sea Training Course for Deck Rating 5 වැනි කණ්ඩායම සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් […]

Luxyana-LBN.jpeg

1min440
සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්‍යාපෘතිය වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය විවිධ රෝග සුව […]

IMAGE-LBN-2.jpg

1min250
ඉන්දියාවේදී පැවති Kho Kho ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රාහකත්වයක් සැපැයීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වුයේ ඉන්දියානු Kho Kho සම්මේලනයයි. එම තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරදී පැවැත්විණි. ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, පෝලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, පේරු, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඝානාව, කෙන්යාව, […]

MAIN-IMAGE-LBN-1.jpg

1min370
මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව