Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

රක්ෂණ.jpg

1min330
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත්, රත්රන්වල ආයෝජන වටිනාකම සහ විශ්වාසනීයත්වය වර්ධනය වීමත් සමඟ ජීවිත රක්ෂණ ඔප්පු හරහා රත්රන්වල ආයෝජනය කිරීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට අමානා ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව සිය ජීවිත රක්ෂණ සැලසුම් (විශ්‍රාම, අධ්‍යාපන සහ සෞඛ්‍ය සැලසුම් ද ඇතුළුව) හරහා විශේෂිත රන් ආයෝජන ගිණුමක ආයෝජනය කිරීමට ඉඩකඩ ලබාදෙන […]

RICHWIN-LBN.jpg

1min350
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Richwin Investment and Credit පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම මූල්‍ය විසඳුම් සපයන සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි London Business Excellency ආයතනය පැවැත්වූ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී නව්‍ය මූල්‍ය සමාගම ලෙසද එම සමාගම […]

MD-Computers.lk-LBN.jpg

1min390
MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී. ඩී. මඳුරංගනී වෙත සම්මානය පිරිනමන ලදී. MD Computers.lk 2011දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]

IMAGE-1-LBN-2.jpg

1min280
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී ලාංකික රස මුසු වූ ආහාර පාන රස විඳීමට අවස්ථාව සැපැයීම එහි ප්‍රධාන […]

HNB-1.jpg

1min390
හැටන් නැෂනල් බැංකුව (HNB) 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාභය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් […]

Allianz-LBN.jpeg

1min190
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය, ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා […]

SLAAQP-LBN.jpg

1min480
 2025 මැයි මස 16 කොළඹ දීය: මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව 2025 මැයි මස 16 කොළඹ BMICH හි දී පැවැත්විණි. මැයි මස 21 සහ 22 යන දිනවල කොළඹ මවුන්ට් ලැවීනියා හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුව […]

Image-1-LBN-1.jpg

1min180
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ඉපැරණි සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට මුසු වූ නවීනතම අත්දැකීමක් දැක බලා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. මැයි මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා, නෙළුම් කුලුණ පරිශ්‍රයට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට, දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉමර්සිව් තාක්ෂණය සමග නිර්මාණය වූ  ‘One Day in Life’ නම් […]

පර්ල්-බේ.jpg

1min280
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තේමා උද්‍යානයන්ගෙන් එකක් වන පර්ල් බේ හි දී වැඩිහිටියන් සහ ළමුන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් විනෝද වීමට එක්රැස් විය. ශ්‍රී ලංකාවේ නන්දෙසින් පැමිණි සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් ‘ෆැමිලි සවාරි’ මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වූ අතර එදිනට තේමා උද්‍යානය ඔවුන් […]

Prime.jpg

1min430
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව