Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IIHS-LBN-1.jpg

1min320
හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්ව විද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීම තුළින් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ට Surrey විශ්ව විද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන යටතේ Surrey විශ්ව […]

MAIN-IMAGE-LBN.jpg

1min140
මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය (Best Gaming Property of the Year) සම්මානයෙන් පිදුම් ලැබුවේය. දශක ගණනාවක් පුරා මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින එම ආයතනය මෙම සුවිශේෂ ජයග්‍රහණයත් සමඟ ගෝලීය කැසිනෝ ක්‍රීඩා […]

Regency-School-LBN.jpg

1min2260
ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී Global […]

Image-LBN-3.jpg

1min290
” ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය ” යන තේමාව යටතේ පවත්වන ලද මැක්සිස් වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය. තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා , […]

image-Ambewala-attracted-100000-visitors-during-the-Avurudhu-season-LBN.jpg

1min320
සීතල කඳුකරයේ මනරම් පරිසරයක පිහිටා ඇති අඹේවෙල ගොවිපොළ මේ වන විට මෙරට කිරි කර්මාන්තයේ මෙන්ම සංචාරක කර්මාන්තයේද තෝතැන්නක් බවට පත් වී තිබේ. මේ සුවදායක පරිසරයේ සුන්දරත්වය මෙන්ම දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ විශිෂ්ටත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා වසරක් පාසා දහස් සංඛ්‍යාත සංචාරකයන් පිරිසක් මෙහි පැමිණෙයි. 1943 වසරේදී ආරම්භ වූ අඹේවෙල ගොවිපොළ 2001 වසරේදී පෞද්ගලීකරණය කරන ලදි. […]

IMG-04-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ  සමඟ ඇතිකර ගත් සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරගනිමින් ‘Swisstek Perfect Spark Mentoring Camp’ නමින් රග්බි සංවර්ධන කඳවුරක් පසුගියදා මහියංගනය පොදු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය. Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම උදෙසා මනා කැපවීමකින් කටයුතු කරන අතර සිය සන්නාම පොරොන්දුව වන “For […]

IMG-20240516-WA0007-LBN.jpg

1min460
සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ . ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි. සර් ජේම්ස් ටේලර් ශ්‍රී ලංකාවට පැමිනීමෙන් අනතුරුව ආරම්භ කළ පළමු වානිජ තේ වගාව සහ කර්මාන්තශාලාව […]

Mahindra-Ideal-Finance-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ ලාභයක් වාර්තා කර ඇත. ණය දීමේ අංශවල ඉහළ ඉල්ලුම සහ විචක්ෂණශීලිව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 146 ක බදු පසු ලාභයක් […]

Image.jpeg

1min320
CPEX Sri Lanka යනු TEMU සමාගමේ භාණ්ඩ බෙදාහැරීමේ නිල ඒජන්ත සමාගම වන අතර, මෑතකදී සිදු වූ භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අද දින ප්‍රකාශයක් නිකුත් කරමින්, එහි වර්තමාන තත්ත්වය පිළිබඳ මෙලෙස කරුණු දැක්වීමක් සිදු කර ඇත. මැයි මාසයේ මුල් සති තුන තුළ, අවසන් බෙදාහැරීමේ අදියරට සම්බන්ධ දේශීය බෙදාහැරීම් හවුල්කරුවෙකුගේ කාර්ය සාධනය සිදු නොවීම හේතුවෙන් ඇති වූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව