Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

open-events-all-the-winners-LBN.jpg

1min270
සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට රෂ්මි මුදලිගේ සමත්වූවාය. වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ මේ ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශුරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කට අධික පිරිසක් තරග වැදුණු සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ඉහළම ගෞරවය දිනාගත් රෂ්මි මුදලිගේ විවෘත කාන්තා ඒකල, යුගල හා මිශ්‍ර යුගල ශූරතා […]

Moments-captured-from-AIAs-‘Rethink-Healthy-podcast-series-in-collaboration-with-PodHUB-LBN.jpg

1min230
AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්  PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව […]

Samsung_LOGO-1.jpg

2min270
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung, 2025 වසරේ සිය නවතම නිෂ්පාදන ලෙස Neo QLED 8K, OLED, QLED TV සහ Frame රූපවාහිනී නිෂ්පාදන පෙල දියත් කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ ඒ තුලින් අති නවීන Vision AI තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට Samsung කටයුතු කර තිබීමයි. සුවිශේෂී AI තාක්ෂණය සමඟින්  ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත්නොවිඳි […]

Still-copy-1-LBN.jpg

1min130
ඩාර්ලි බට්ලර් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ‘Bio Clean හරි පිරිසිදු Railway’ වැඩසටහන දියත් කිරීම පසුගියදා සිදුවිය. දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලුම දුම්රිය ස්ථාන වල වැසිකිළි පද්ධති පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය Bio Clean නිෂ්පාදන දහසක ප්‍රමාණයක් මාසිකව නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. කොළඹ කොටුව දුම්රිය […]

THE-PINK-AUTO.jpg

1min240
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2019දී ඇරැඹූ Pink Auto Shop වාහන […]

Image-01-GRI-LBN.jpg

1min260
 කර්මාන්ත උදෙසා විශේෂිත ටයර් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක් වූ GRI ආයතනය, Perera Tyre Services (Pvt) Ltd සමාගම සමඟ එක්ව පැවැත්වූ, Construct the Future උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.     ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, දැනුම හුවමාරුව මෙන්ම නවීන තාක්ෂණය හා මුසුවීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ […]

SLT-MOBITEL-TechNovation-2025-LBN.jpg

1min410
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 […]

DATATECH-LBN-1.jpg

1min290
මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයා වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී. කේ. ටී. සී. එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ […]

Senior-management-representatives-of-DIMO-and-IWS-together-with-other-officials-at-the-handing-over-ceremony-of-the-KALMAR-DCU80-Empty-Container-Handler.-LBN.jpg

1min420
ශ්‍රී ලංකාවේ  KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන  DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම […]

Image-Asiri-Surakimu-Samanola-LBN.jpg

1min210
ආයුර්වේද ශාකසාර නිෂ්පාදන හා ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි විශ්වාසය දිනූ, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ සමහන් සන්නාමය විසින්, පූජනීය ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය රැක ගැනීම හා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන්  ලින්ක් සමහන් සන්නාමයේ මූලිකත්වය පෙරදැරිව දියත් කළ “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමා කරන ලදී. වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත්වන සිරිපා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව