Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Images-Samsung-Electronics-Ranked-No.1-in-Global-Gaming-Monitor-Market-for-Six-Consecutive-Years-LBN.jpg

1min330
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 6 වන වරටත් ලොව ප්‍රමුඛතම gaming monitor සන්නාමය බවට පත් වෙමින් ගෝලීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමට සමත්ව සිටියි. ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) නවතම දත්තයන්ට අනුව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙම සුවිසල් ජයග්‍රහණය අත්කරගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. සමස්ත ආදායම මත පදනම්ව 2024 වසරේදී ගෝලීය gaming monitor වෙළෙඳපොලෙහි 21%ක ප්‍රමුඛ […]

Image-Dr.-Mothilal-de-Silva-Chairman-of-SLT-MOBITEL.jpg

1min240
 ක්‍රමෝපායික පුනර්ජීවනයක සලකුණු මැනැවින් පිළිබිඹු කරමින් 2025 ප්‍රථම කාර්තුව තුළ තම මූල්‍ය ප්‍රතිඵල පූර්ණ පරිවර්තනයකට ලක්කර ගැනීමට SLT-MOBITEL සමත් වී තිබේ. එම කාර්තුව තුළ සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 2,001 ක් වූ අතර, මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 ට සාපේක්ෂව දැවැන්ත වර්ධනයකි. මෙය සමාගමේ මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාවට මනා […]

SLIM-Diploma-2nd-graduation-LBN.jpg

1min170
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ. මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික […]

Fullr-Burgers-Expands-Footprint-with-Flagship-QSR-Launch-in-Pita-Kotte-LBN.jpeg

1min310
Giga Foods (පුද්.) සමාගමේ ප්‍රධානතම සන්නාමය වන Full’r Burgers හි නවතම Quick Service Restaurant (QSR) වර්ගයේ අවන්හල පසුගිය මැයි 27 දින පිටකෝට්ටේ ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය Cloud Kitchen ආකෘතියේ සිට Dine-in සහ Takeaway පහසුකම් සහිත අවන්හල් ජාලයක් බවට පත් වීමේ ගමන්මග තුළ Full’r Burgers තැබූ සුවිශේෂී ඉදිරි පියවරකි. ඉදිරියේදී රට පුරා තවත් අවන්හල් කිහිපයක්ම […]

Image-01-LBN-2.jpg

1min1240
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව කාන්තාවන්ගේ රැකියා ප්‍රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ කොටසකි. මෙම වැඩසටහන හරහා සන්ෂයින් සමූහය තුළ කාන්තාවන් රැකියාවට බඳවා ගන්නා සහ […]

Most-Loved-Tyre-Brand-2025-LBN.jpg

1min300
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත. LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර මගින් […]

Visa-Award-2025-LBN.jpg

1min310
මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්‍ය පරිමාණ වෙළඳපොල කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය. මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම්වලින් සවිබල ගන්වමින්, වීසා හි වාණිජ ගෙවීම් පද්ධතිය හරහා සිදුකළ කැපීපෙනෙන කාර්යසාධනයයි. කොමර්ෂල් […]

Image-1-LBN.jpeg

1min200
ජුනි 9 කොළඹ, ශ්‍රී ලංකාව, 2025  – DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ – ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසර මූල්‍ය ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස DFCC බැංකුවේ පිළිගැනීම […]

Badminton-LBN.jpg

1min250
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් විසින් මෙහෙයවනු ලැබූ සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේ වැඩිම ගෞරවය අත්කර ගනිමින් රන් පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. කොළඹ 10, සාන්ත ජෝශප් විද්‍යාලයිය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 4ක් පුරා පැවැති මෙම ශූරතාවලියේ රන් පදක්කම් 26ක් සහ රිදී පදක්කම් 18ක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව […]

CF.jpg

1min270
First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව