Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Alpha-Business-School-MoU-LBN.jpg

1min350
ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි. සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික […]

Sanath-Amarathunga-CEO-–-Manufacturing-Division-Hela-Apparel-Holdings.jpeg

1min370
සිංගප්පූරුව / කොළඹ – නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිෂ්පාදන විශේෂඥතාව සඳහා පිළිගැනීමට ලක් වු, සිංගප්පූරුව පදනම් කරගත් ඇඟලුම් නිෂ්පාදකයෙකු වන Q Collection Pte. Ltd., ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් විසඳුම් සැපයුම්කරුවෙකු වන Hela Apparel Holdings PLC (හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස්) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාපිත කිරීම නිවේදනය කර ඇත. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, […]

Annual-General-Meeting-of-the-Association-of-Justices-of-the-Peace-of-Sri-Lanka.jpg

1min700
ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම දේශමාන්‍ය ආචාර්ය ඇන්තනී ඩෙස්ටර් ප්‍රනාන්දු මහතා‌ගේ ප්‍රධානත්වයෙන් 2025 ජූනි 22 වැනිදා පෙ. ව. 9.30ට කොළඹ 07, විජේරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි ජන හා පර්යේෂණ ආයතනයේදී පැවැත්වේ. සංගමයේ සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ආරාධනා කරන අතර සංගමයට සම්බන්ධ වීමට කැමති සාම විනිසුරුවරුන්ට 0771432007 අංකය […]

283A0147-Copy-LBN.jpg

1min290
අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ සිට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ මනා කැපවීමක් සහ  වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්’ යන […]

Anders-Antonsen.jpg

1min290
ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරිම්වල අංක 2 ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ක්‍රීඩක ඇන්ඩ්‍රිස් ඇන්ටොන්සෙන් සහ ශ්‍රී ලංකාවේ ලාබාලතම ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක තරගයක් මෙම මස 13 වැනිදා වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල අංක 2 සහ 66 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අතර පස්වරු 2.00ට ආරම්භ වන මෙම තරගය […]

Image-1-10-LBN.jpg

1min240
2025 අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව දක්වන දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ. සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව […]

Image-01-TikTok-introduces-new-tools-to-personalize-and-protect-the-For-You-Feed.jpg

2min310
පරිශීකයින්ගේ For You Feed (FYF) පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් සලසා දෙමින් නවතම පුද්ගලාරෝපිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. TikTok හි නවතම යාවත්කාලීන කිරීම වූ මෙය පරිශීලක පහසුව ඉහළ නැංවීමේ තවත් උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය. මේ තුලින් පරිශීලකයින් හට තමන් කැමති දේ වඩා හොඳින් සොයා බැලීමටත් අනවශ්‍ය අන්තර්ගතයන් සීමා කිරීමටත් මෙන්ම […]

Image-LBN.jpg

1min440
ශ්‍රී ලංකාවේ ඉහළම  විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා  කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී. Shell සහ Delmege සමාගම් ද්විත්වය නියෝජනය කරමින් ඉහළ කළමනාකාරීත්වයන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටි අතර මෙම සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී […]

Image-01-John-Keells-Groups-Plasticcycle-and-The-Pearl-Protectors-mark-Three-Year-Milestone-LBN.jpg

1min280
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව අංශය වන Plasticcycle සහ The Pearl Protectors (TPP) සංවිධානය අතර පවතින හවුල්කාරීත්වය අඛණ්ඩව 3 වන වසරටත් අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේය. “Cleaner Seabeds for Sri Lanka” ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. Cleaner Seabeds for Sri Lanka යනු දිවයින වටා පිහිටි මුහුදු තීරයන්හි පතුලේ ඇති අත්හැර […]

Image-Bee-with-mommy-5.jpeg

1min470
දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම විවිධ අයුරින් විග්‍රහ කළ හැකිය. ඔවුන් අතර ඇති වන බොහෝ සිදුවීම් හා බොහෝ සන්නිවේදනයන් ලොවට විවර වන්නේ නැත. අප බොහෝ දුරට දකින්නේ සංස්කරණය කළ දේය. එහෙත් කුඩා දරුවන් සමඟ දෙමව්පියන්ගේ ජීවිතයන්හි තිරය පිටුපස කතාව ඊට වඩා හාත්පසින් ම වෙනස්ය. විටෙක එය රසබරය, විටෙක දුක්බරය, ආදරය, කුතුහලය, සිනාව, කඳුල මෙන්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව