Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Photo-Caption-02.jpeg

1min350
වසර 40ක ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සූර්ය බලශක්ති නිෂ්පාදන සන්නාමය වන SolarTherm සිය ගණුදෙනුකරුවන් උදෙසා ‘AFC සෝලා ණය’ ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට Alliance Finance Company (AFC) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. SolarTherm හි අධ්‍යක්ෂ නිශාන්ත ජයසූරිය මහතා සහ AFC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන මහතා විසින් දෙපාර්ශවයේම නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නායකයින් ඉදිරියේ මෙම […]

Farmer-programmes-in-Batticaloa-Welimada-LBN.jpg

1min280
ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර ඇත. මෙම වැඩසටහන් දෙකම බැංකුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද අතර එමගින් මෙරටට […]

Image.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී  ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත. […]

1-Anoja-of-Baurs.jpg

1min330
ව්‍යාපාර ක්ෂේත්‍රයේ වඩාත්ම බලගතු සහ දූරදර්ශී කාන්තාවන් අගයමින් ජුනි 25 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති 2025 ගෝලීය හොඳම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී සම්මාන උළෙලේදී, බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ගෞරව බුහුමනට පාත්‍ර විය. නවෝත්පාදනය, ශක්තිමත්බව සහ අරමුණ තුළින් ව්‍යාපාර පරිවර්තනය කරන සුවිශේෂී ව්‍යාපාර නායිකාවන් සැමරීම සඳහා ප්‍රථමවරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, […]

500399662_1164783189007236_4147720717357459212_n-LBN.jpg

1min500
SLIIT ආයතනය විසින් පවත්වනු ලැබූ MATHFEST 2025 තරගාවලිය එම ආයතන ශ්‍රවණාගාරයේදී පසුගිය මැයි මස සාර්ථකව පැවැත්විය. එය සිසුන් තම   විශ්ලේෂණාත්මක බුද්ධිය සහ ගණිතමය ගැටළු විසඳීමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ අභියෝගාත්මක තරගාවලියක් විය. SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ගණිත හා සංඛ්‍යාලේඛන අධ්‍යන අංශය විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරන ලද MATHFEST තරගය කොළඹ, ගම්පහ […]

Image-02_Thilan-Perera-Managing-Director-ITS-Grandeur.jpg

1min210
විශේෂිත මානව සම්පත් උපදේශන සහ ව්‍යාපාර විසඳුම් සපයන්නෙකු වන සීමාසහිත ITS  ග්‍රෑන්ඩියර් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාවේ මානව සම්පත් සහ ව්‍යාපාර සේවා අංශයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිල වශයෙන් සිය කටයුතු දිවයිනේ ආරම්භ කර ඇත. පුළුල් මානව සම්පත් උපදේශන සහ බාහිර සේවාසැපයුම් සමාගමක් ලෙසින්, ITS ග්‍රෑන්ඩියර් සමාගම ක්‍ෂේත්‍රීය  ප්‍රමිතීන්වල අර්ථ දැක්වීමට නව සීමා පිහිටුවීමට කැපවෙමින් පුද්ගල […]

OP1C9526-LBN.jpg

1min300
Apple Original Films සහ Warner Bros. Pictures වෙතින් ගෙනෙන ත්‍රාසජනක F1 චිත්‍රපටයෙහි මංගල දර්ශනය, නිල දේශීය චිත්‍රපට ආනයනකරුවන් වන Liberty Lands, සහ Scope Cinemas විසින් Havelock City Mall හි Atrium හිදී තිරගතකරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වූ පළමු හොලිවුඩ් චිත්‍රපට මංගල දර්ශනය වන අතර, මෙම රාත්‍රිය, ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වය සහ පුළුල් […]

ALLLA-LOGO-LBN.jpg

1min330
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය ජනපතිට ලිපියකින් දන්වා පරීක්ෂණයක් ඉල්ලයි ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය (SLLLA) 2025 ජුනි මස 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී සංවිධානය කළ බදු වැඩමුළුවට සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් සහාය නොදැක්වූ බව එම සංගමය ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවමින් දන්වා සිටී. ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. […]

PREM-RAWAT.jpg

1min480
ඝෝෂාකාරී ලෝකයක් තුළ සැනසීම සොයා ගන්නා අයුරු කියා දෙන ප්‍රේම් රාවත්ගේ “ඔබ ඔබටම සවන් දෙන්න” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පසුගියදා නිකුත් විය. නූතන ජීවන රටාව තුළින් ඇති වන කලබලකාරී සහ නොසන්සුන් බව නිසා අප වෙහෙසට හා පීඩාවට පත් වන බවක් අපට දැනේ. අප අපේක්ෂා කරන්නේ ඝෝෂාව අඩු කර නිසංසල සන්සුන් සාමකාමී ජීවිතයක් ළඟා කර ගැනීමටයි. ලෝ […]

British-Council-3-LBN.jpg

1min460
අධ්‍යාපනයේ සමානාත්මතාව අරමුණු කරගත් අන්තර්කරණය වූ අධ්‍යාපනයක් උදෙසා වූ ජාතික කතිකාවේදී මතු වූ විශේෂ කරුණු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් කැදවමින් 2025 ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය පවත්වන ලදී. සහභාගිත්වය සහ බහු  මට්ටමේ සන්නිවේදනය සම්බන්ධයෙන් අද්විතීය පළමු උත්සාහයක් වන මෙය, ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා  සූදානම් සහ වඩා සමානාත්මක, සහභාගී අධ්‍යාපන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව