Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Ushani-image-4-LBN.jpeg

1min1380
ලෝකය තුළ ශ්‍රී ලංකාව බොහෝ දේ සඳහා උසුලන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි. අලංකාර වෙරල තීරය, මනස්කාන්ත කඳුකරය මෙන්ම කරුණාවන්ත මිනිසුන් ඒ අතර ඉහළින්ම කැපී පෙනේ. ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූ අනන්‍යතාවක් අප සතුය. ඒ අන් කිසිවක් නොව සියවස් ගණනාවක් පුරා පවත්වානෙ එනු ලබන අපගේ ආහාර සංස්කෘතියයි. විටෙක සංස්කෘතික දායාදයක් ලෙසත් තවත් විටෙක පාරම්පරික හිමිකමක් ලෙසත් උරුමව පවතින […]

2C5A7362-LBN.jpg

1min220
  කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම  සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීම තුලින් පාරිභෝගිකයින්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩි දියුණු කළ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා විය. ඒ අනුව මෙම ආපසු ලබා දිය […]

03-Image-LBN.jpeg

1min620
SOS ළමා ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ 106 වන ජන්ම දින සංවත්සරය 2025 ජූනි මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන්, ආචාර්ය හර්මන් මයිනර් මහතා ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි. 1919 වසරේදී උපන් ආචාර්ය හර්මන් […]

Image-Swadeshi-Aloka-Puja-LBN.jpg

1min1320
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන […]

Image-1.jpeg

1min1370
නවතම Banijay අයිතිවාසිකම් ගිවිසුමෙන් පසු MasterChef ගෝලීය වශයෙන් රටවල් 71 දක්වා ව්‍යාප්ත වේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක් සහ MasterChef ගෞරව නාමය ලෝක ප්‍රකට MasterChef රියැලිටි වැඩසටහනෙහි ශ්‍රී ලාංකේය ප්‍රථම එළිදැක්ම, කොළඹ Cinnamon Grand හිදී දියත් කිරීමත් සමඟින් මෙරට සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සහ රියැලිටි වැඩසටහන්කරණයේ නව යුගයක් ආරම්භ කිරීමට සමත් වූයේ ය. Banijay […]

Schools-CSR-2025-Matugama-LBN.jpg

1min1250
ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා […]

DFCC_Aloka_Image-LBN.jpg

1min1270
DFCC බැංකුවේ කාන්තා කේන්ද්‍රීය බැංකු සේවාව වන DFCC ආලෝකා, ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට දායක වී ඇති බව DFCC බැංකුව සාඩම්බරයෙන් යුතු ව නිවේදනය කරයි. මෙය DFCC ආලෝකා හී හුදු සන්ධිස්ථානයක්ම පමණක් නොව, කාන්තාවන් විසින් මුදල් පරිහරණය, ඒ ආශ්‍රිත සේවා ලබා ගන්නා ආකාරය, අවස්ථා පසුපස හඹා යන ආකාරය සහ ඔවුන්ගේ […]

Image-HUTCH-Sri-Lanka-Ignites-Excitement-with-‘Cheer-Points.jpg

1min340
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ […]

Seylan-Bank-Image-LBN.jpg

1min500
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව විසින් පසුගියදා සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වාර්ෂික භක්ති ගීත ප්‍රසංගය සමගින් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව 2025 මැයි 09 දින සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී […]

WhatsApp-Image-2025-06-23-at-12.36.12-PM-1-LBN.jpeg

1min210
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 ජූනි 23 – ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම,  ආහාර කලා ප්‍රදර්ශනය 2025 (CAFE 2025) හි රන් අනුග්‍රාහකයා ලෙස සාර්ථකව සිය දායකත්වය සපයන ලදි.   කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) 2025 ජූනි 13 සිට 15 දක්වා මෙම සුවිෂේශී ප්‍රදර්ශනය, ප්‍රවීන සූපවේදීන් සහ ප්‍රමුඛතම ආහාර සන්නාමයන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව