Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Amana-Bank-Wins-Gold-at-LankaPay-Technnovation-Awards.jpg

1min1300
අමානා බැංකුව පසුගියදා පැවැත්වුණු 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී ‘Best Common ATM Enabler of the Year (C කාණ්ඩය)’ යටතේ රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ගෙවීම් තාක්ෂණය වැඩිදියුණු කරමින් සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා අමානා බැංකුව දක්වන උනන්දුවට හා කැපවීමට ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ. LankaPay Technnovation සම්මාන උළෙල […]

JAAF-Logo.png

1min450
2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි. පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන […]

Image-Sri-Lankas-Most-Awaited-Brand-Recognition-SLIM-Brand-Excellence-2025-is-Now-Open-for-Entries-LBN.jpeg

1min1220
ශ්‍රී ලාංකීය වෙළඳපොළ අපේක්ෂාවෙන් බලා සිටි SLIM Brand Excellence 2025 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන මෙම උළෙල, ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන අලෙවිකරණ ජයග්‍රහණ සහ වෙළඳ සන්නාමයන්ගේ විශිෂ්ටතා අගයමින් ,දේශීය ආර්ථික වර්ධනයට මඟ පාදන නව අරමුණකින් යුතුව මෙවර එළිදක්වයි. මෙම සම්මාන උළෙල, […]

ESOL-LBN.jpg

1min1350
ගුරු වෘතියේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට ESOL College International හඳුන්වා දී ඇති Cambridge Teaching Knowledge Test (TKT) පාඨමාලාවේ 2025 ජුලි කණ්ඩායමට මේ දිනවල සිසුන් බඳවා ගැනේ. Online හෝ Physical මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු කළ හැකි මෙය තෛමාසික පාඨමාලාවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Online හරහා මෙයට සහභාගි විය […]

Weddings-in-the-Sky-IMG-1.jpg

1min1310
Cinnamon Life, එළඹෙන  ජූලි 11 දින සිට 13 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 2025 The Wedding Show ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතය. එහිදී Weddings in the Sky තේමාව කරගත් Cinnamon Life ප්‍රදර්ශන කුටිය තුළින් තමන්ගේ සිහින විවාහ මංගල්‍යය සිතැඟි පරිදි සැලසුම් කර ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඔබේ සිහින විවාහ […]

Anagi-Womens-Banking-Centre-Jaffna-LBN.jpg

1min320
කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත. යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර […]

Image-LBN-1.jpg

1min1300
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025හි දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පුද්ගලික සත්කාරක ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයින් සහ […]

ROYAL-NURSING-HOME.jpg

1min850
ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි.  2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන […]

Westbury-Residencies.jpg

1min360
මෙරට නිවාස සංකීර්ණ ව්‍යාපෘති අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නා Westbury Residencies මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සහ නිවාස ඒකක හිමිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. විශිෂ්ට අයුරින් සැළැසුම් කළ මහල් නිවාස ඒකක 36කින් සමන්විත වන එය මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි.     මෙම නිවාස සංකීර්ණයේ ඉදි කිරීම් 2017දී ඇරැඹුවේ වෙනත් […]

SLBA-Logo-LBN.jpg

1min270
පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද, මෙයට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පුළුල් ලෙස පරාටේ නීතියට අදාල ක්‍රියාමාර්ග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව