ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 8, 2025
රමණීය නැගෙනහිර වෙරළතීරයේ කල්කුඩා බොක්ක ආශ්‍රිතව පිහිටි Sun Siyam Pasikudah හෝටලය නවාතැන් ඒකක 34කින් යුත් සුඛෝපභෝගීත්වය ද කැටිකරගනිමින් විවිධ අපූර්ව අත්දැකීම් සංචාරකයින්ට පිරිනමයි. Tripadvisor Travellers’ Choice Awards මගින් ලොව හොඳම හෝටල් 10% අතරට ද ශ්‍රේණිගත වූ Sun Siyam Pasikudah, එහි සුවිශේෂී නිර්මාණ සැලසුම, ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාව සහ සංචාරක අත්දැකීම් මත එවැනි සාර්ථකත්වයක් හිමිකරගෙන තිබේ. […]












