Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Tax.jpg

1min1180
ප්‍රශස්ත බදු ක්‍රමයක අවශ්‍යතාව පිලිබඳව ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලුව සෙසු අපනයනකරුවන් පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටයි. ගෝලීය වෙළෙඳ තරගයට මුහුණදීමේ සාර් ථකත්වය රඳා පවතින්නේ කාර්යක්ෂම බදු ක්‍රමයක් මෙරට තුල ක්‍රියාත්මක වන්නේ නම් පමණකි. බදු ක්‍රමය කාර්යක්ෂම තත්වයට ගෙන ඒමට නොහැකි වූ දීර් ඝ කාලීන ගැටලුවක් අපට ඇත. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංකීර්ණ සහ වැට් බදු […]

Image-LBN-1.jpg

1min1250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka හි 32 වැනි ප්‍රදර්ශනය පිළිබඳ පසුගියදා   නිවේදනය කරන ලදී. ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2026 වසරේ ජනවාරි 03 සිට 05 දක්වා  Cinnamon Life  City of Dreams හෝටල් පරීශ්‍රයේ The Forumහී දී පැවත්වීමට නියමිතය.මේ ඔස්සේ ඉහළ ගෝලීය කීර්තියක් සහිත සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ ආකර්ෂණීය පරිවර්තනයක් සනිටුහන් කෙරේ. […]

IMAGE-1-Participants-LBN.jpeg

1min1350
Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳ​ව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය.     ප්‍රධාන […]

KLC-LBN.jpg

1min1390
කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK) පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත. […]

Agri-Machinery-Prestige-Awards-Image-LBN.jpg

1min1250
DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානය තුළින් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙකු පසුගියදා සමත්විය. නොරොච්චෝලේ W.N.R. ප්‍රනාන්දු මහතා, දෙහිඅත්ත කණ්ඩියේ D.M. හීංමැනිකා මහත්මිය, මඩහාපොල K.W.S. සාන්ත මහතා, ඇතිළිවැව J.P.L. සංජීව මහතා සහ අතුන්ගහකොටුව W.S. සුරංග මහතා, මෙසේ DIMO බට්ටා ලොරි රථ  5 දිනාගැනීමට සමත් […]

ceylinco-life.jpg

1min1480
සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ වටිනාම සන්නාම අතර 22 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ.     බ්‍රෑන්ඩ් ෆයිනෑස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.45 ක […]

AusAsia-Education-MoU-LBN.jpg

1min1240
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් බැංකුවේ අධ්‍යාපන ණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශිෂ්‍ය […]

Final-collage.jpg

1min1510
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තවත් ගැනුම්කරුවන් පිරිසකගේ සිහින සැබෑ කරමින් Clover by Prime Signature Villas සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඒ සඳහා පැවති උත්සවයට විශේෂ ආරාධිතයන්, නිවාස ගැනුම්කරුවන් සහ ප්‍රයිම් සමූහයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.     තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස හා ඉඩම් […]

05.jpg

1min1260
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරීස් සමූහ ව්‍යාපාරය (Richard Pieris & Company PLC) විසින් මෑතකදී Englander මෙට්ට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙන ලඳි. Englander International යනු ලොව මෙට්ට තාක්ෂණයේ ප්‍රමුඛතම සන්නාමයකි. ශ්‍රී ලංකාවේ Englander flagship store ප්‍රධාන ප්‍රදර්ශනාගාරය අංක 69, හයිඩ් පාක් කෝනර්, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා තිබේ.   […]

Shyam-Sathasivam.jpg

1min1260
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 20.6% කින් රු. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව