Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Images-Sinhala-LBN.jpg

1min1310
2025 ප්‍රථම අර්ධයේදී SLT සමූහය පෙර වසරේ පැවති අලාභ වාර්තා වීමේ ප්‍රවණතාව මුළුමනින්ම වෙනස් කරමින් රු. බිලියන 4.3 ක බදු පසු ලාභයක් වාර්තා කරයි. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම සහ යහපත් මූල්‍ය ප්‍රවණතා හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 2025 දෙවැනි කාර්තුවේදී 148% කින් වර්ධනය වේ. සුපරීක්ෂාකාරී මූල්‍ය කළමනාකරණය හේතුවෙන් 2025 දෙවැනි කාර්තුවේදී සමූහයේ මූල්‍ය පහසුකම් පිරිවැය […]

Image-01-50-LBN.jpg

1min1270
හෝම්ලෑන්ඩ්ස් හි සුවිශේෂී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන තුම්මුල්ලේ පිහිටි Pentara Residencies හි ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අවසරය හිමි වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය සහ පාරිසරික උපදේශක කමිටුවේ (ECC) පාරිසරික අනුමැතිය ඇතුළු සියලුම නීතිමය හා පාරිසරික අනුමැතියන් ලබා ගැනීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුමැතිය හිමිව […]

Market-Cap-crosses-US-1Bn-LBN.jpg

1min1200
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වීමේ සන්ධිස්ථානය සැමරීම සඳහා, කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) උත්සවාකාර ආරම්භක සීනුව නාද කිරීම කොමර්ෂල් බැංකුව විසින් සිදු කරන ලදී. බැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන බැංකු ඉතිහාසයේ මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද මෙම සංකේතාත්මක උත්සවයට […]

Image-01.jpg

1min1150
සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය, පසුගියදා පැවති ‘SLIBFI Awards 2025’ හිදී ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඒ නැගෙනහිර පළාතේ ක්‍රියාවට නැංවූ සුවිශේෂී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙනි. සෙලාන් බැංකුවේ ආයතනික බැංකුකරණ – ව්‍යාපෘති මූල්‍ය අංශය විසින් යෝජනා මට්ටමේදී මෙම ව්‍යාපෘතියට අදාළ ගනුදෙනු කටයුතු ආරම්භ කළ අතර, පසුව ඉස්ලාමීය […]

Salesforce-Logo-700x394-1.png

2min1220
මීට වසර 5 කට පෙර ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 63% ක්ම AI පිළිබඳව ගතානුගතික ආකල්ප දැරූ නමුත් එම ප්‍රමාණය මේ වන විට 3% ක් දක්වා අඩු වී ඇති අතර, AI යනු තවදුරටත් නැගී එන තාක්ෂණයක් පමණක් නොව එය ක්‍රමෝපායික මෙවලමක් මට්ටමට දියුණු වී ඇති බව ඔවුහු දැන් විශ්වාස කරති.       2025 අගෝස්තු 19, ඉන්දියාව: […]

1-Omega-Line-awards-LBN.jpg

1min1270
ආසියාවේ වඩාත්ම තරගකාරී ආයතනික සම්මාන උළෙලක්වන සේවායෝජක සන්නාම සම්මාන උළෙලේදී (Employer Branding Awards) ආසියාවේ හොඳම සේවායෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලැබීමට Omega Line සමාගම සමත්විය. විසිවැනි වරට සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ඉකුත් අගෝස්තු 11 වැනිදා සිංගප්පූරුවේ පෑන් පැසිෆික් හෝටලයේදී පැවැත්වුණි. Employer Branding Institute, World HRD Congress සහ Stars of the Industry සමූහය එක්ව සංවිධානය […]

WCIC-PRATHIBHABHISHEKA-01-LBN.jpeg

1min1400
(2025 අගෝස්තු 28, කොළඹ) කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) මගින් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහන ලෙස සැලකෙන ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ (WCIC PRATHIBHABHISHEKA – WOMEN ENTREPRENEUR AWARDS) 2025 අදියර නිල වශයෙන් ආරම්භ කළ බව එම වාණිජ මණ්ඩලය විසින් පසුගියදා නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ […]

image-LBN-11.jpg

1min1170
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි  මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන් වන විට වාර්තා වූයේ ඩොලර් බිලියන 414.38ක් ලෙසටය. මෙම කාලසීමාව තුල යුරෝපයට […]

Image-1-1.jpg

1min1530
 2025 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ දී, තිරසාරමත් සහ ස්මාර්ට් නගර නවෝත්පාදනට ගත් සැලකිය යුතු පියවරක් ලෙස EDOTCO සේවා සමාගම විසින් යුනෙස්කො ලෝක උරුමයක් ලෙස සැළකෙන ගාලු කොටුවේදී සිය ප්‍රථම රාජ්‍ය – පුද්ගලික පාරිසරික සහයෝගීතා ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙම මුල් පිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ ගාලු උරුමය […]

WhatsApp-Image-2025-08-27-at-11.25.52_9fca8261-LBN.jpg

1min1380
කණ්ඩායම් හැඟීමේ සහ අප්‍රතිහත ධෛර්ය ශක්තියේ විස්මයජනකභාවය පෙන්නුම් කරමින් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ සිය ගම්පොළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මාසයකටත් අඩු කාලයකදී නැවත ආරම්භ කිරීමට සමත්වූ බව කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම නිවේදනය කරයි. පසුගිය ජූලි මස 28 වැනිදා එම කර්මාන්තශාලවේ හටගත් ගින්න හේතුවෙන් පෙන්ගුවින් සන්නාමයේ නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය උපකරණ ඇතුළුව සම්පූර්ණ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ පද්ධතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව