Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Maliban_Dragons-Awards-2025-LBN.jpg

1min1190
මැලිබන් සමාගම පසුගියදා පැවති ‘Dragons of Sri Lanka Awards 2025’ හිදී රන් සම්මානයක්, රිදී සම්මානයක් සහ Black Dragons සම්මාන 3 ක් දිනාගැනීමට සමත් විය. මැලිබන් සමාගම මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම මෙම ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. Dragons of Asia ජාලයේ කොටසක් ලෙස පවත්වනු ලබන Dragons of Sri Lanka සම්මාන උළෙලේදී […]

Image-01-51-LBN.jpg

2min1180
නවතම XUV3XO මාදිලි පෙළෙ හි ආරම්භක මිල රුපියල් මිලියන 49 කි. ආකර්ෂණීය සහ ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. එයාර් බෑග් 6ක්, ESP සහ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් (Disc braking) ඇතුළුව උසස් තත්වයේ විශේෂාංග 35කින් සමන්විතය. AX7L ප්‍රභේදයේ Level 2 ADAS ඇතුළු අමතර ආරක්ෂිත විශේෂාංග 20ක් ද ඇතුළත්ය. ටර්බෝ පෙට්‍රල් එන්ජිම 82kW (110 hp) බලයක් සහ 200Nm ව්‍යවර්ථයක් (Torque) […]

A-LBN.jpg

1min1250
ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ […]

KAPRUKA-LBN.jpg

1min1200
2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ 30%ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාභයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් කාර්යසාධනය 94%ක වර්ධනයක් ලබා ඇත. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,494 […]

B-LBN.jpg

1min1180
ස්වර්ණාභරණ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් නව වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි. කොළඹ නැගෙනහිර රොටරි සමාජය සහ CfPS නීති පාසලේ Rotaract සමාජය සමග ඒකාබද්ධ වී දියත් කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ, වැල්ලවත්ත […]

Image-Samsung-Sri-Lanka-Unveils-2025-Smart-TV-Line-up-LBN.jpg

1min1300
සැම්සුන් ශ්‍රී ලංකා 2025 වසර සඳහා වන සිය නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ පසුගියදා මෙරට වෙළෙදපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දැරිය හැති මිලකට අසමසම විනෝදාස්වාදයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීමට සැම්සුන් සමත්ව සිටියි. මෙම නවතම හඳුන්වා දීම සඳහා HD තාක්ෂණයේ සිට නවතම 8K තාක්ෂණය දක්වා රූපවාහිනී නිෂ්පාදන රැසක් ඇතුළත් වන […]

TikTok-Logo.jpg

2min1260
METAP කලාපය (මැද පෙරදිග, තුර්කිය, අප්‍රිකාව, පාකිස්ථානය හා දකුණු ආසියාව) තුළ නිර්මාණාත්මක ප්‍රවර්ධන ව්‍යාපාරයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන TikTok Ad Award සම්මාන උළෙල 2025 දෙසැම්බර් මසදී සෞදි අරාබියේ රියාද් නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී එම කලාපය තුළ පරිශීලකයින් හා දැන්වීම්කරණ ආයතන විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී වෙළෙඳ දැන්වීම් ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය […]

Image-1-LBN-2.jpeg

1min1210
එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ.     මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු […]

SSW_9193-2-LBN-1.jpg

1min1280
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය ජුනි මස 20 සහ 21 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමා පාඨය වූයේ “Celebrating Excellence – The Legacy Continues” යන්නයි. සමාගමේ ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ගනිමින්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ […]

ranithma-LBN.jpg

1min1180
ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ අඛණ්ඩව දස්කම් අතරේ සිටින ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සිය මංගල ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන ලෝක ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබමින් ස්වර්ණමය මතක සටහනක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නාය.     32 දෙනාගේ වටයේදී ඇය ජාත්‍යන්තර බැඩ්මින්ටන් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියානු ක්‍රීඩිකා  සිම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව