Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-CEAT-Officials-with-IHC-LBN.jpg

2min1220
CEAT සමාගම සිය මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනය පුළුල් කරමින් Michelin සමූහයට අයත් මිදිගම කර්මාන්තශාලාව සහ කොටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව ඇතුළු CAMSO Construction Compact Line ව්‍යාපාරය මිලදී ගනියි. CAMSO සතු යුරෝපා සහ උතුරු අමෙරිකානු වෙළෙඳපොළ සමඟින් නව අපනයන වෙළෙඳපොලවල් 40කට වැඩි ප්‍රමාණයකට පිවිසෙමින් මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු […]

Eng.-Eranga-Weeraratne-Hon.-Deputy-Minister-of-Digital-Economy-LBN.jpeg

2min1270
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින්  SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය  මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්‍යක් ඉටුකරන්නා වූ  AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී. […]

Image-1.jpg

1min1390
එක්සත් රාජධානියේ World Finance සඟරාව විසින් පවත්වනු ලැබූ 2025 World Finance සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව වශයෙන් සම්පත් බැංකුව, යළිත් වතාවක් ගෞරවයට පාත්‍ර වී තිබේ. විශිෂ්ටත්වය, නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුම සහ තිරසාර වර්ධනය සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම උදෙසා මෙම කීර්තිමත් සම්මාන ද්විත්වය 11වන වරටත් හිමි වීම සුවිශේෂී […]

Image-I-LBN.jpg

1min1290
මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින් හැකියාවන් හා කලාත්මක බව සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි 2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන් […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min1280
සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත. 2025 ජුනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත් […]

Salesforce-Logo-700x394-1.png

1min1190
කෘතිම බුද්ධිය පිළිබඳ ගෝලීය සංවාදය බොහෝ විට අතිශයෝක්තිය සහ බිය අතර දෝලනය වෙමින් පවතී. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ වන සත්‍ය සීමාව පවතින්නේ, AI වැඩසටහන් (AI Agents) වලට මිනිසුන් සමග, එක්ව වැඩ කිරීමට පුහුණු කිරීම, එහි ක්‍රියාකාරීත්වය මැන බැලීම සහ එය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න තීරණය කිරීම තුළය. Salesforce මගින් සිදුකර ඇති AI පර්යේෂණය […]

Harvest-ceremony-in-Vavunathivu-LBN.jpg

3min1390
පරිවර්තනීය නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ භාවිතයන් අනුගමනය කිරීම බලගැන්වීම අරමුණු කරගත් මුලපිරීමක් වන කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ නවතම සාර්ථකත්වය අත්විඳිමින්, බැංකුව මෑතකදී මඩකලපුවේ වවුනතිව් හි පැවති විචිත්‍රවත් අස්වනු නෙලීමේ උත්සවයකට සහභාගී විය.       ගමින් ගමට යන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික දැනුම සහ නවීන කෘෂිකාර්මික තාක්ෂණය ඒකාබද්ධ කර ගොවීන්ගේ ඵලදායීතාව හා […]

Image-01-LBN.jpg

1min1210
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට  (MoU) එළඹිණි.පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය විසඳුම් සැපයීම පිළිබඳ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් අවධාරණය වේ.මෙම ගිවිසුම ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත Toyota Raize, Toyota Lite Ace Single Cab සහ Toyota Lite Ace Panel […]

Tata-Altair-LBN.jpg

1min1200
Tata Motors සඳහා මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන DIMO,  සිය  නවතම Tata මගී වාහන ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ Altair හි දී විවෘත කරනු ලැබීය. මෙම විවෘත කිරීම, මෑතකදී එළිදක්වන ලද Tata මගී වාහන පෙළ සඳහා ලද ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයට අනුව සිය ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීමට DIMO දරන උත්සාහයේ කොටසක් වන අතර කොළඹ නගරය තුළ පාරිභෝගික […]

Image-01-LBN.jpeg

1min1270
අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට පැවැති සහයෝගීතාවය තවදුරටත් සවිමත් කළ මෙම අවස්ථාව සමඟ Yuasa Asia සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව