Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-AMW-logo-LBN.jpeg

1min1290
ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways පුද්ගලික සමාගම  (AMW), Yamaha යතුරුපැදි සඳහා වැඩිවෙමින් පවතින ව්‍යාජ අමතර කොටස් සංසරණයට  එරෙහිව ඉක්මන් පියවර ගෙන තිබේ. නිල විමර්ශනයක් සිදු කරමින් AMW විසින් නැගෙනහිර පළාතේ ව්‍යාජ  Yamaha අමතර කොටස්  අලෙවි කළ අලෙවිසැල්  ඉලක්ක කර ගනිමින් සිදු කළ වැටලීමක දී වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර […]

NLP-for-Sales-Success-LBN.jpg

1min1220
කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයෙකු, පුහුණුකරුවෙකු සහ දේශකයෙකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත ‘How to Use NLP for Sales Success’ (අලෙවි සාර්ථකත්වය සඳහා ස්නායු-භාෂාමය වැඩසටහන්කරණය යොදා ගන්නේ කෙසේද?) කෘතිය අගෝස්තු 27 කොළඹ කිංස්බරි හෝටලයේදී එළි දක්වන ලදී. අලෙවිකරණ වෘත්තිකයන් දිරි ගන්වමින් අලෙවි ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට ස්නායු-භාෂා වැඩසටහන්කරණය යොදා ගන්නා ආකාරය එම කෘතියේ ඇතුළත් වේ. […]

SR-PROJECT-PR-ARTICLE-S-LBN.jpg

1min1500
තාක්ෂණික ව්‍යාපාර හා සේවා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයකු වන Ceylon Business Appliances ආයතනය (CBA) පරිගණක පහසුකම් අවම පාසල් සඳහා පරිගණක හා ඩිජිටල් මෙවලම් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී. Geekom සමඟ එක්වෙමින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන හරහා පරිගණක පහසුකම් අවම පාසල් වෙත පරිගණක හා අනෙකුත් ඩිජිටල් උපාංග පරිත්‍යාග කරමින් දරුවන්ගේ පරිගණක […]

Image-SDB-LBN.jpg

1min1400
SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය. මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු […]

Lead-Pro-Education-MoU-LBN.jpg

1min1370
විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත. අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල් අධ්‍යාපන ණය පැකේජයකින් සහ විධිමත් බැංකු පහසුකම්වලින් ප්‍රතිලාභ ලැබේ.     ඔස්ට්‍රේලියාවේ […]

Alov-vera-body-gel.jpg

1min1230
කොළඹ – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන යෙමා මාකටින් විසින්හෝ ටල් ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද නවතම නිෂ්පාදනය ඇලෝවෙරා බොඩි ජෙල් වෙළඳපොළට නිකුත් කරන ලදී. ISO 9001:2015 ගුණාත්මක සහතිකය යටතේ නිෂ්පාදනය කරන මෙම ජෙල්, GMP සහතිකය සහ ආයුර්වේද අනුමැතියද ලබා ඇත. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන මෙම ඇලෝවෙරා බොඩි ජෙල්, උසස් තත්ත්වයේ කෝමාරිකා භාවිතයෙන් […]

INSEE-at-CIOB.jpg

1min1210
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වසර 55කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනූ ප්‍රමුඛතම සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන නිෂ්පාදන සමඟින් වෙළඳපොළ ප්‍රමුඛයා වන INSEE සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබන්නට පසුගිය දා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධාන කරන ලද 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී සමත් විය. පාරිසරික […]

Home-Lands-Pentara-LBN.jpg

1min1270
හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා […]

New-Anthoneys-LBN.jpg

1min1210
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂෂ්පාදන කර්මාන්තය පැවැතියේ පැහැදිලි පාරදෘශ්‍යතාවකින් නොවේ. පාරිභෝගිකයින් විසින් ආහාරයට ගනු ලබන මාංශ ආහාර ‘සුරක්ෂිත‘ යැයි ප්‍රකාශ කෙරුණද ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත්වූයේ නැත. විවිධ අලෙවිකරණ සහ ප්‍රචාරණ වැඩසටහන් මගින් මාංශ ආහාරවල සෞඛ්‍යමත් බව ගැන කියැවුණ ද, ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ ප්‍රතිජීවකවලින් තොරව දැයි කිසිකෙනෙකු ප්‍රශ්න […]

HNB-සිය-පළමු-වෙළෙඳ-LBN.jpg

1min1400
ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව