Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mid-Year-Awards-2025-LBN.jpg

1min190
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය ඇතුළු ව අමුත්තන් 300 දෙනෙකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. තව ද සියලු‍ම […]

Mahindra-Ideal-Finance-LBN.jpg

1min150
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන් සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම […]

Saram-Auto-Industries-LBN.jpg

1min1190
Saram Auto Industries සහ Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සමුද්‍රීය සහ නාවික කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. Saram Marine Solutions නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් CNCI Achiever සම්මානයද දිනා ගත්තේය. 1974දී ඇරැඹුණු Saram Auto Industries දශක පහක් පුරා දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට […]

MEMORY-WALK-3-LBN.jpg

1min1560
වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක ඇල්සයිමර්ස් මාසය සමරනු ලබන මෙම සැප්තැම්බර් මාසයේදී, ජාත්‍යන්තර ඇල්සයිමර්ස් සංවිධානය (Alzheimer’s Disease […]

Cinnamon-Life-Image-2-LBN.jpg

1min1150
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්  සමන්විත වන අතර DIMO හි අති නවීන  මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ […]

Kemitha-Final-LBN.jpg

1min1190
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින Ritzbury අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රී ලංකා ස්කොෂ් සමග අත්වැල් බැඳගෙන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. මෙම තරගාවලිය පැවැත්වුණු 36 වන අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, CBL Foods International (පුද්) සමාගම සතු ප්‍රධානතම සන්නාමයයි. ශ්‍රී ලංකා ගුවන් […]

MEGAKEM-LBN.jpg

1min1140
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ, අතිරේක අධ්‍යක්ෂ (විභාග), සුජීව වික්‍රමසිංහ, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක සහ පරීක්ෂක මලිත් සඳරුවන් අභිනවයෙන් විවෘත වූ MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක නිරත වූහ. එය වර්ධන සමාගම් සමූහයට අනුබද්ධිත ආයතනයකි. මෙම හමුවේදී වේගයෙන් වර්ධනය වන Waterproofing ක්ෂේත්‍රය පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කළ […]

The-Routes-we-Take-Project-LBN.jpg

1min1250
The Routes we Take (TRWT), යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ YGC නවෝත්පාදන උළෙලේදී දියත් කෙරේ  2025 අගෝස්තු, කොළඹ: යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, 2025 අගෝස්තු මස 29 සහ 30 දෙදින පුරා පැවැත්වෙන YGC නවෝත්පාදන උළෙලේදී ක්‍රියාත්මක වීමට නියමිතය. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් […]

SITHARA-S-LBN.jpg

1min1250
ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම තව දුරටත් තහවුරු වේ. 1964දී දූරදර්ශී ව්‍යවසායකයෙකු වන […]

Swadeshi-Aloka-Pooja-Image-05-Locations-LBN.jpg

1min1260
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් සිය වාර්ෂික ආලෝක පූජාව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ රිදීගම රිදී විහාරය යන පූජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරිණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව