Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Img-1-LBN.jpg

1min40
ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින් සමන්විත වූ ඉතා තරගකාරී මෙන්ම දැඩි ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කළ පරීක්ෂණයකි. තරගය […]

Asia-Siyaka-Logistics-LBN.jpg

1min470
මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon® සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. ඒ තුළින් තිරසාරත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වගකීම්සහගත සැපැයුම් දාම කළමනාකරණය වෙනුවෙන් එම සමාගම සතු කැපවීම තහවුරු වේ. Sustainable Future Group (SFG) සංවිධානය හරිතාගාර වායු විමෝචනය […]

Unique-LBN.jpeg

1min80
Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. කාර්මික ක්ෂේත්‍රය සඳහා පුද්ගල ආරක්ෂක උපාංග සහ ආරක්ෂාව පිළිබඳ නිර්දේශ සැපැයීම යන අංශවලට අදාළව ISO 9001:2015 ජාත්‍යන්තර […]

Hayleys-Fentons-MoU-LBN.jpg

1min100
තම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඉහළ නැංවීම හා හොඳම ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. එම සමාගමේ ප්‍රවාහන අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නව බලශක්ති රථවාහනවල සම්පූර්ණ පරාසය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට ආකර්ශනීය සහ […]

Image-Joseph-Fraser-Hospital-LBN.jpg

1min110
ජෝසප් ෆ්‍රේසර් රෝහල මෑතකදී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කළ සාර්ථක ජල දරු ප්‍රසූතියක් සමඟින් සිය මාතෘ සත්කාරක සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එක් එක් මවට අනන්‍ය වූ සත්කාරයන් සැලසීමටත්, මවගේ කැමැත්ත මත පදනම් වූ වෛද්‍ය තීරණ ගැනීමටත්, ඉහළම සායනික ආරක්ෂාව සහතික කිරීමටත් රෝහල සතු කැපවීම මෙමගින් යළිත් තහවුරු වේ. ජෝසප් ෆ්‍රේසර් රෝහලේ දී ජල දරු […]

Image-01-LBN-1.jpg

1min100
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු පාර ,කොළඹ 04  දරන ස්ථානයේ දී නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගියන්ට ළඟා වීමට පහසු ලෙස නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය හරහා නූතන  නාගරික ජීවන රටාවට වඩාත් […]

FS19-Grand-Draw-LBN.jpg

1min50
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සිය ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන අදියරට අදාළ මහා දිනුම් ඇදීම තුළින් අමතක නොවන දෙස් විදෙස් අත්දැකීම් ලබා ගැනීම සඳහා ජයග්‍රාහී පවුල් සිය ගණනක් තෝරා  ගනිමින් ‘Run for Savari’ නමින් පැවැත්වූ තරඟයේ ජයග්‍රාහකයින් ද තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේ දී, බීජිං වෙත සියලු‍ […]

3-Panel-discussion-featuring-Avedis-Seferian-President-and-CEO-of-WRAPYohan-Lawrence-Secretary-General-of-JAAF-Amanthi-Perera-Head-of-Sustainable-Busin-LBN.jpg

1min80
ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, 2026 ජනවාරි 13 දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා […]

CEPA-Pannel-discussion-on-Climate-Risks-Poverty-and-Recovery-Financing-LBN.jpg

1min60
ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික විපත් අවදානම් වර්ධනය වීමත්, ඒවා දරිද්‍රතාව, සංවර්ධන සැලසුම් සහ රාජ්‍ය මූල්‍ය ස්ථායීභාවයට ඇති කරන බලපෑම් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඊයේ (26) නාවල, විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති උසස් මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයකදී සිදු කෙරිණි. “අනාගතයට මුහුණ දීම: ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් සහ දරිද්‍රතාව” යන මාතෘකාව යටතේ පැවති මෙම සංවාදය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ (CEPA) […]

OCL-Image-LBN.jpg

1min80
Ocean Lanka ආයතනය විසින් අනාගතයට සූදානම් වූ ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද OCL Academy of Textile and Apparel හි දෙවන පුහුණු කණ්ඩායම සාර්ථකව සිය පාඨමාලාව අවසන් කිරීම පසුගියදා සිදු විය. සේවකයන් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහනෙන් උපාධිය ලබා ගත්හ. රෙදිපිළි හා ඇඟලුම් අංශයේ කාර්මික දැනුම, ප්‍රයෝගික කුසලතා සහ තාක්ෂණික විශේෂඥතාව ක්‍රමවත්ව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව