Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mr.-Palinda-Attanayake-Co-Founder-CEO-Ms.-Lien-Nguyen-Co-FounderMs.-Irandi-Panditha-Co-Founder-DirectorProf.-Tuan-Phan-Co-Founder-Ad-LBN.jpg

1min310
Xeptagon Pvt. Ltd. සමාගම කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සිය නවතම කාර්යාලය නිල වශයෙන් විවෘත කරමින් වරාය නගරයේ තොරතුරු තාක්ෂණ උද්‍යානය (IT Park) හි දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පළමු සමාගම බවට පත් වූ අතර, දේශගුණික මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ කාර්යාලයක් එහි ස්ථාපිත කළ පළමු සමාගම බවට ද පත්විය. ශ්‍රී ලංකාව නවෝත්පාදනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වීම […]

Image-01s.jpg

1min230
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වර්ෂ 1997 දී මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුව සාමූහික හඬක් නැංවීමෙහි අරමුණෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමග මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම […]

Palace-PR-01-LBN.jpg

1min200
සම්ප්‍රදාය, නවීනත්වය සහ සාමූහිකත්වය සුසංයෝග වන අපූර්ව අවකාශයක්  ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම මිරිස්වත්ත The Palace නිවාස ව්‍යාපෘති පරිශ්‍රය තුළ ඉදි කළ අතිනවීන පහසුකම් සහිත Community Kitchen ශාලාව පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.  මෙය සම්ප්‍රදාය හා නූතනත්වය එක්තැන් කරමින් සැබෑ ශ්‍රී ලාංකික ජීවන රටාවන්ට ආවේණික වූ වටිනාකම් මැනැවින් සංකේතවත් වන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම දක්වන […]

The-George-Keyt-Foundations-1-LBN.jpg

1min160
ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරන ලද ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය පසුගියදා Barefoot Gallery හිදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. එහි පළමු දිනයේදී පමණක් 300 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණි අතර, චිත්‍ර රැසක්ද අලෙවි විය. දිවයිනේ දක්ෂතම නැගී එන කලාකරුවන් හා කලාකාරියන් අතරින් තෝරාගන්නා ලද 12 දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් වූ මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ ශ්‍රී […]

ICC-Awards-2025.jpg

1min200
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද 3 වන ආසියාවේ නැඟී එන බැංකු සමුළුව සහ සම්මාන උළෙල 2025 හිදී කොමර්ෂල් බැංකුව සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. මෙහිදී ශ්‍රී ලංකාවේ හොඳම කාර්යසාධන වර්ධනය සඳහා වූ සම්මානය, ශ්‍රී ලංකාවේ හොඳම ලාභදායිතා කාර්ය සාධනයට හිමි සම්මානය සහ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අනුශූරතාවය ද බැංකුව විිසින් දිනා ගන්නා […]

Press-Release-DFCC-Bank-LBN.jpg

1min190
DFCC බැංකුවේ ප්‍රමුඛතම ආයතනික ඩිජිටල් බැංකුකරණ විසඳුම වන DFCC iConnect 2.0, මේ වන විටත් ශ්‍රී ලාංකාවේ ව්‍යාපාර ආයතන, සිය මූල්‍ය මෙහෙයුම් කළමනාකරණය කරන ආකාරය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත්වී ඇත. මෙම බැංකුකරණ විසඳුම දියත්කිරීමේ සිට මේ දක්වා, බැංකුකරණ කටයුතු සහ වෙළඳාම සරල කිරීමෙහිලා DFCC බැංකුවේ පුරෝගාමී භූමිකාව තහවුරු කර ඇත. DFCC iConnect හරහා සමාගම්වලට සහ […]

Roshan-Mahanama-and-Umaria-Sinhawansa-Join-SOS-Sinhala-LBN.jpg

1min240
ලංකා SOS ළමා ගම්මාන සංවිධානය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ‘Together for Children – Ambassador Signing & Partnership Summit’ නමින් සුවිශේෂී උත්සවයක් සංවිධානය කළේය. කොළඹ Radisson හෝටලයේදී පැවති මෙම උත්සවයේදී  ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී පටිගත කිරීමේ ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් වන උමාරියා සිංහවංශ නව තානාපතිවරියක් ලෙස නිල වශයෙන් එක් වූ අතර හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු […]

Southern-Customer-Fellowship-to-Empower-LBN.jpg

1min600
දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් බැංකුව විසින් ආරම්භ කරන ලද ‘Beyond Ordinary’ වැඩසටහනේ නවතම පියවරයි. මෙම වැඩසටහනට සහභාගී වූ ව්‍යාපාරික නායකයින්ට දැනුම හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සබඳතා […]

3rd-Artcile-Sinhala-Translation.jpeg

2min260
කොළඹ පදනම්කරගෙන ක්‍රියාත්මක වන අපගේ Research Intelligence Unit හි දේපළ පර්යේෂණ අංශය පෙන්වා දෙන ආකරයට, රටේ දේපළ අංශය යළිත් විදේශ ආයෝජකයන්ගේ අවධානය දිනා ගනිමින් පවතියි. එවන් පසුබිමක, Baili Investments Lanka Pvt Ltd සමාගමහි Country Head / Director (අධ්‍යක්ෂක) ලෙස කටයුතු කරන Mr Tristan Wu සමඟ අප කළ විශේෂ සාකච්ඡාවක් මෙමගින් ඔබට ඉදිරිපත් කරන්නෙමු.     […]

Image.jpeg

1min290
2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්‍යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමඟින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදනයන්  ප්‍රදර්ශනය කිරීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව