Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-HUTCH-The-Only-Telecom-Brand-to-Triumph-at-SLIM-Premier-Digital-Awards-LBN.jpg

1min200
HUTCH ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයෙහි ප්‍රමුඛයා බව යළිත් තහවුරු කරමින්, SLIM Digis 2.5 හීදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙවර ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් සන්නාම අතරට HUTCH එක් වූ අතර, විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් සම්මානයන් දිනාගත් එකම සන්නාමය වීමද විශේෂත්වයක් වනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM Digis […]

Hayleys-Fentons-logo-2024.jpg

1min230
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා, ප්‍රථම වරට පවත්වන ලද 2025 CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා (MLE) සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන හතරකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, “දූරදර්ශීභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය” (vision, resilience […]

Akram-Cassim-President-SLGJA-LBN.jpg

1min220
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLJGA) සහ  ජාතික ස්වර්ණාභරණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2026 සඳහා ඇත්තේ තවත් මාස තුනක් පමණි. 33 වැනි වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 2026 ජනවාරි 03 වැනි දා සිට 2026 ජනවාරි 05 වැන දා දක්වා Cinnamon Life – The City […]

Tourism-Clubs-Tournaments-S-2-LBN.jpg

1min300
පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM) සමග එක්.වී සංවිධානය කරනු ලැබූ ඊට පළාත් නවයම නියෝජනය කරමින් සිසු සිසුවියෝ රැසක් සහභාගී වූහ. එහිදී ආහාර පිසීම, ආහාර පිළිගැන්වීම, ගෘහ පාලනය සහ අනෙකුත් අංශවලට අදාළ දැනුම […]

Tourism-Research-Conference-E-2-LBN.jpg

2min240
ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ 30කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. 2025 ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු එය මෙරට ශාස්ත්‍රීය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය […]

Tourism-Leaders-Summit-E-2-LBN.jpg

1min160
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism Leaders’ Summit බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව අවසන් විය. කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රීය විශේෂඥයන්, ගෝලීය සහකරුවන් ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට […]

IMAGE-1-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන WhatsApp චැට්බොට් සේවාව වන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දී ඇත. මෙම නව සේවාව, ඩයපර් සනීපාරක්ෂාව පිළිබඳව විශේෂඥ උපදෙස් අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණිකව ලබා දෙමින් දෙමාපියන්ගේ විශ්වාසදායක සහකරුවෙකු ලෙස Baby Cheramy Diapers හි භූමිකාව තවදුරටත් ශක්තිමත් […]

Malaysia-training-Sept-2025-LBN.jpg

1min170
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ මෙම වැඩසටහන මගින් අනාගතයට සූදානම්, ශක්තිමත් අලෙවි කණ්ඩායම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදී.     ලාභදායී ව ආයතන කළමනාකරණය කිරීම, […]

images.jpg

1min270
සුවහසක් ක්‍රිකට් ප්‍රේමීන්ට අසමසම අවස්ථාවක් උදා කර දෙමින් 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සියලු තරඟ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය ඉහළ නැංවීමට සමත් වනු නිසැකය. සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන […]

Group-Pic-LBN.jpeg

2min130
All About That Reef සහ Scope Cinemas සමඟ එක්ව ලෝක මට්ටමේ වාර්තා ගත චිත්‍රපටයක් ශ්‍රී ලංකාවට ගෙන එයි. (කොළඹ, 2025 සැප්තැම්බර්) | ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, All About That Reef සහ Scope Cinemas සමඟ සහයෝගයෙන්, අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ ‘OCEAN with David Attenborough’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී මහජන ප්‍රදර්ශනය කිරීමත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව