Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Honda-Dio-LBN.jpg

1min430
Honda යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම විසින් නවතම Honda Dio 110cc ස්කූටරය මෙරට වෙළඳපොලට එළිදැක්වීම සාඩම්බරයෙන් නිවේදනය කර සිටියී. මෙම නව ස්කූටරය උසස් තාක්ෂණයෙන් සහ නවතම විශේෂාංගවලින් සමන්විත වන අතර, මුදලට සරිලන අසමසම වටිනාකමක් ලබා දෙයි. වසර ගණනාවක් තිස්සේ, Honda Dio සන්නාමය මෙරට පාරිභෝගිකයන්ගේ සමීපතම ගමන් සගයා ලෙස […]

Image-From-Sri-Lankas-Most-Premium-Fresh-Milk-to-Premium-Holiday-Experiences-–-Only-with-Ambewela-LBN.jpg

1min640
මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී වූ අත්දැකීම් සමඟ මුසු වූ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. සිය විශිෂ්ටත්වයේ උරුමයට සැබෑ වටිනාකමක් එක් කරමින්, අඹේවෙල දැන් සිය විශ්වාසනීය පාරිභෝගිකයින්ට එම සන්නාමයේ ගුණාත්මකභාවයටම සමාන වටිනා අත්දැකීමක් තිළිණ කිරීමට ඉදිරිපත් වී සිටී. රට පුරා සිටින සිය පාරිභෝගිකයින්ට අමතක නොවන සුඛෝපභෝගී […]

Capture.jpg

1min410
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම (Prime Lands Residencies PLC) තම ඩිජිටල් නවෝත්පාදන හැකියාවන් වෙනුවෙන් යළිත් වරක් ස්වර්ණමය ඇගයීමකට ලක්වීමට පසුගියදා සමත් විය. ඒ අඛණ්ඩව දෙවැනි වරටත් BestWeb.lk සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ආයතනික වෙබ් අඩවිය’ කාණ්ඩයේ රන් සම්මානයක් දිනාගනිමිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නව මානයක් එක් කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි The Grand Ward Place නිල […]

PA-AGM-image-revised-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා මූලික දායකත්වය ලබා දෙන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (Planters’ Association of Ceylon – PA), එහි 171 වන වාර් ෂික මහ සභා සැසිය කොළඹ ගාලදාරි හෝටලයේදී පැවැත්වීය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැවිලි කර්මාන්තයේ මූලික භූමිකාව මගින් ගොඩනගන ලද ශක්තිමත් පදනමක් සහ ඉදිරි සංවර්ධන මාර්ගය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. මෙම […]

WhatsApp-Image-2025-10-07-at-08.28.20_33e7b9e9-LBN.jpg

1min130
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත පිරිමි ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට මතීෂ සමත්වූ අතර, විවෘත කාන්තා ඒකල ශූරතාව සමඟ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනාගත් ලීඩියා ද්විත්ව ශූරතාවට හිමිකම් කීමට සමත් වූවාය. කුරුවිට දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් […]

MAIN-IMAGE-LBN.jpg

1min440
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC)හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම වැඩසටහන තිරසාර කෘෂිකර්මාන්තය, පළිබෝධ කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අවබෝධය […]

Image.jpg

1min180
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ රථවාහන ආනයන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Browns හි විදුලි වාහන අංශය වන Browns EV සමඟ සුවිශේෂී ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ Browns EV වෙතින් විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සෙලාන් බැංකුව වෙතින් විශේෂ පොලී අනුපාත සහිත කඩිනම් ලීසිං පහසුකම් හිමි වේ. ශ්‍රී ලංකාව තුළ […]

HNB-Acting-CEO-Damith-Pallewatte-1.jpg

1min250
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ බැංකු අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක මණ්ඩලයට පත් කර ඇත. 1964 දී ආරම්භ කරන ලද සහ 1979 දී පාර්ලිමේන්තු පනතක් මගින් නිල වශයෙන් සංස්ථාපිත කරන ලද IBSL වසර 60 කට වැඩි […]

Image-01-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සොනාලිකා ට්‍රැක්ටර්ස් (Sonalika Tractors) ප්‍රවර්ධනය කිරීම සඳහා TVS Lanka (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය HNB හි ලීසිං සේවා පුළුල් කරන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි කිරීමට සහාය වේ. මෙම හවුල්කාරිත්වය හරහා HNB විසින් Sonalika Tractors මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට […]

Image-LBN-1.jpg

1min150
සෙලාන් බැංකුව මෑතකදී, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් ඉලක්ක කරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක නිල බැංකු සහකරු ලෙස පෙරමුණ ගෙන කටයුතු කළේය. අනාගත උසස් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම වැඩමුළු මාලාවේ මූලික අරමුණ විය.     දරුවන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව