Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I-LBN.jpeg

1min230
ශ්‍රී ලංකාවට සිය කුළුදුල් ඔලිම්පික් පදක්කම දිනා දෙමින් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් නුවරදී සිය තරග‍ය නිමකර මේ වන විට වසර 75කට අධික කාලයක් ගතවී අවසන් ය. එලෙස මෙරටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන ගෙන ඒමට වෙරදරන අධිෂ්ඨානශීලී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  හෙට දින වෙනුවෙන් මේ වන විට ඒ සඳහාම නිර්මාණය වූ සුවිශේෂී වේදිකාවක් ඇත. මෙලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් […]

Chinese-Dragon-Cafe.jpg

1min270
මෙරට ආහාර පාන සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන Chinese Dragon Cafe පෞද්ගලික සමාගම ‘Great Place to Work®’ (සේවය කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක්) ලෙස නිල වශයෙන් නම් කර තිබේ. එය ඔවුන් සතු මානව සම්පත කේන්ද්‍ර කර ගත් ප්‍රවේශය සහ කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීමකි. 1942දී ආරම්භ […]

Image-HUTCH-Sri-Lanka-Joins-Hands-with-NSBM.jpg

1min260
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර පවතින පරතරය පියවීම සඳහා ශක්තිමත් පියවරක් තබමින්, HUTCH සමාගම සහ NSBM විශ්වවිද්‍යාලය එක්ව සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙම ගිවිසුම මඟින්, විද්‍යාර්ථීින්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කිරීම මෙන්ම අධ්‍යාපනික වැඩසටහන් වඩාත් පරිපූර්ණ කිරීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන්ට සහාය වීමට මෙම සහයෝගීතාවය මඟින් දෙපාර්ශ්වයටම සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇත. […]

DND-Sign.jpg

2min250
(2025 ඔක්තෝබර්, කොළඹ) | Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අලුත්ම, Luxury Wellness Experience එකක් වන SleepCation හඳුන්වා දී තියෙනවා. SleepCation කාලය තුළ, ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබාගත් Spa Ceylon Sleep Intense Range එක සමඟින්, අමුත්තන්ට Sleep […]

Image-02-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇති බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය මෙරට තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු ක්‍රීඩා යතුරුපැදිය ලෙස ඉහළ පාරිභෝගික ආකර්ශනයක් දිනා ගෙන ඇත. මෙහි ඇති පෙරළිකාර කාර්ය සාධනය, කැපී පෙනෙන පෙනුම සහ ධාවකයා කේන්ද්‍ර කරගත් අසමසම විශේෂාංග සමඟ ක්‍රීඩා යතුරු පැදි සඳහා […]

Philip-Ward_WFP-LBN.jpg

1min250
“වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකාව 2025 ලෝක ආහාර දිනය සනිටුහන් කරද්දී, පණිවිඩය ඉතා පැහැදිලිය: සියලු දෙනාටම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය ළඟා කර ගැනීම සඳහා ආයතනික, අංශ සහ පරම්පරා සීමාවන් ඉක්මවා යන සහයෝගීතාවක් අවශ්‍ය වේ. වැඩිවන කම්පන සහ පීඩන සහිත ලෝකයක, කිසිම තනි ක්‍රියාකරුවෙකුට මෙම වගකීම […]

Image-GPTW-LBN.jpg

1min200
Great Place to Work® (GPTW) ආයතනය විසින් ඉහළ විශ්වාසයක් හා ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වන සේවා ස්ථාන සංස්කෘතීන් ගොඩනගන ආයතන සඳහා පිරිනැමෙන ගෝලීය ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකයෙන්, DFCC බැංකුව නිල වශයෙන් සහතික කරන ලදී. DFCC බැංකුවේ සේවකයින් අතරින් කළ ස්වාධීන සමීක්ෂණයකින් අනතුරුව එහි ප්‍රතිපල මත බැංකුව මෙම විශිෂ්ටත්වයට සුදුසුකම් ලැබීය. DFCC බැංකුව සේවකයින් […]

MAIN-IMAGE-LBN-1.jpg

2min510
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්‍රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක් වන Doola River Edge හෝටලයේ නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගී වූහ. එම සමාගම […]

IMG-3-BYD-Moratuwa-LBN.jpg

2min280
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා දෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.     මෙම නව මොරටුව ප්‍රදර්ශනාගාරය BYD […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව