Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Testing-Equipment.png

1min200
Star Global Ventures, Krup Global Pvt Ltd සහ DK International, 2025 Lankapak ප්‍රදර්ශනය සඳහා සහභාගීවන බව දන්වා සිටී. මේ මස 23 සිට 25 දක්වා BMICH හිදී පැවැත්වෙන එම ප්‍රදර්ශනයේදී, දේශීය සහ අන්තර්ජාතික ඇසුරුම්කරණ සහ කාර්මික ක්ෂේත්‍රය සවිබලගැන්වීම සඳහා එම සමාගම් පිරිනමන යාන්ත්‍රික සහ කාර්මික තිරසර විසඳුම් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. තවද, ලොව පුරා ප්‍රගතිය, කාර්යක්ෂමතාව සහ […]

Event-Image.jpeg

1min290
GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික  සහ තිරසාර මූල්‍ය […]

Image-I-LBN.jpg

1min190
අනාගත ව්‍යාපාරික නායක පරපුර බලගැන්වීමට Nanaska වෙතින් නව පියවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව පසුගියදා, අංක 464/1/1, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේදී නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා නැනස්කා ආයතනයෙහි ආදි ශිෂ්‍යයින්, සහෘදයින් මෙන්ම CIMA ආයතනයේ නියෝජිතයින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ […]

SLT-Telecom-logo-LBN.jpeg

1min660
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ […]

Christell-1-LBN.jpg

2min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම WELLNESS සමාගමක් වන Christell Luxury Wellness පසුගියදා පැවති ‘GlobalHealth Aesthetics & Wellness Summit, Conference & Awards 2025’ හිදී සමස්ත ආසියා පැසිෆික් කලාපය සඳහා ‘වසරේ විශිෂ්ටතම WELLNESS CLINIC සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ලොව ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලක් වන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික WELLNESS සමාගමකට මෙම සම්මානය හිමි වූ ප්‍රථම […]

Mario-Perera.jpg

1min410
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි. මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි. […]

Image-Swaadeshi-LBN.jpg

1min200
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් කාබන් පියසටහන් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්තී හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා සූර්ය බලශක්ති පද්ධතියක් මගින් පිරිසිදු පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් බලගැන්වීමට සූදානම් වේ. ස්වදේශී කර්මාන්තායතනය විසින් සිය වහලය මත සවි කරනු  ලබන සූර්ය පැනල පද්ධතිය වාර්ෂිකව දළ වශයෙන් 712,800 KWH නිපදවීමට නියමිත අතර, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව