Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-LBN-1.jpeg

1min70
ශ්‍රී ලංකාවේ අංක 1 මෝටර් රථ රක්ෂණ සැපයුම්කරු මෙන්ම, වඩාත් විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත පාපැදි සවාරිය වන Lanka Ride 2026 සමඟ සහයෝගීතාවය ඇති කර ගනිමින්, එහි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. මෙම සහයෝගීතාවය තුළින් අවදානමකදී ආරක්ෂාව ලබා දීම සහ ජාතික මට්ටමේ ක්‍රීඩා විශිෂ්ටත්වය […]

Capture-3.jpg

1min140
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක […]

1-Thanzyl-Thajudeen-LBN.jpg

1min130
දශක එකහමාරක් පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ගැටලු සඳහා ක්‍රමෝපායික සන්නිවේදන විසඳුම් සපයන මෙරට ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම සිය 15වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරනු ලැබීය. තන්සිල් තාජුඩීන් මහතා විසින් 2011 වසරේදී ආරම්භ කරන ලද සමාගම, ආරම්භයේ පටන්ම එක් ප්‍රධාන මූලධර්මයක් කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු සිදුකරන ලදී. එනම්, […]

Zone24x7-Group-Photo-1-LBN.jpg

1min150
Zone24x7 ආයතනය, සමාගමේ 22 වසරක ගමන් මගෙහි වඩාත් ශක්තිමත් වසරක් සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ තාක්ෂණික තරඟාවලි තුනකදී සම්මාන හතක් දිනා ගනිමින් 2025 වසර සාර්ථකව නිමා කළේය. සිය ඕස්ට්‍රේලියානු සේවාදායකයෙකු සඳහා නිපදවන ලද කාර්මික විකුණුම් යන්ත්‍රයක් (Industrial Vending Machine) වෙනුවෙන් ඔවුන්ට‍ මෙම සම්මාන හිමි විය. එය 2025 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සන්ධාන (APICTA) සම්මාන […]

Master-Head.jpg-1-LBN.jpeg

1min120
DFCC බැංකුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගරුසරු’ බැංකු සේවාව යටතේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුව, සුදුසුකම් ලත් රජයේ විශ්‍රාමිකයින්ට තමන්ගේ වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය දිවයින පුරා පිහිටි තෝරාගත් DFCC බැංකු ශාඛා 50ක් හරහා තම ඇඟිලි සලකුණ භාවිතයෙන් පහසුවෙන් ලබා දිය හැකිය. මෙම […]

SLT-MOBITEL-Image-Yaya-Agro.jpg

1min60
SLT-MOBITEL Mobile සහ Fintelex (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලාංකික ගොවීන්ට වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ තිරසාර ලෙස තම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට උපකාරී වන සුවිශේෂී ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ‘Yaya Agro’ ලෙස නම් කර ඇති මෙය ගොවීන්ට අවශ්‍ය සේවාවන් රැසක් එකම යෙදුමක් හරහා ලබාගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී විසඳුමකි. ගොවීන්ට බුද්ධිමත් තීරණ ගැනීමට, ඵලදායීතාව වැඩිදියුණු […]

Capture-2.jpg

1min80
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය […]

SLT-MOBITEL-Image-Pay-Go.jpg

1min100
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන් MegaPay (Pay&Go) සමඟ එක් වී ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් eSIM ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් රටේ නාගරික ප්‍රදේශවල මෙන්ම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව