PickMe සමාගම මගින් පවත්වනු ලැබූ නව වැනි ‘නැණ පහන’ වාර්ෂික උත්සවය, නොවැම්බර් 5 වන දින, බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පවත්වන ලදී. රියදුරු සාමූහිකය වෙත කෘතඥතාව පළ කිරීමක් ලෙස 2018 වසරේදී ආරම්භ වූ ‘නැණ පහන’, අද ශ්‍රී ලංකාවේ ඩිජිටල් එසේත් නැත්නම් ගිග් ආර්ථිකය තුළ අතිශයින් අර්ථවත් වාර්ෂික වැඩසටහනක් බවට පත්ව ඇත. සමාගමේ මෙම මුලපිරීම, රියදුරන්ගේ දරුවන් […]