Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

mage-TikTok-partners-with-SL-CERT-as-Strategic-Partner-for-Online-Safety-at-Sri-Lankas-16th-National-Cyber-Security-Conference-2025.jpg

1min310
ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 මෙවර 16 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක් වීමට පියවර ගෙන ඇත. මෙම සමුලුව නොවැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිතය. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ජාතික වැඩසටහන වන වාර්ෂික […]

Indika-De-Zoysa-LBN.jpeg

1min290
ඉන්දික ද සොයිසා විසිනි වත්මන් අධ්‍යාපනය පන්ති කාමරයකට හෝ සාම්ප්‍රදායික විෂයය නිර්දේශයකට සීමා වන්නක් නොවේ. අද වන විට එය තත්පර කිහිපයකින් මිලියන ගණනකගේ දැනුම දියුණු කරන අන්තර්ජාලය වේදිකාව කරගත් නිර්මාණයක් බවට පත්ව ඇත්තේ නූතන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කරමිනි. ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ගමනක යෙදෙන ශ්‍රී ලංකාව අධ්‍යාපනය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය යන සියලු අවස්ථාවන් […]

08.-CW1_2749-LBN.jpg

1min220
2025 නොවැම්බර්, කොළඹ | ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය Colombo City Centre හිදී (CCC) මහජනතාව සඳහා නොමිලයේ […]

01-Presidential-Environment-Awards-MAS-Active-Linea-Intimo-Gold-Award-Winner.jpg

1min270
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]

Bangladesh-visit-2025-LBN.jpg

1min170
 කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අතර එහිදී බංග්ලාදේශයේ මහ බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් මහතා හමුවිය. බංග්ලාදේශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය දිශානතිය, ආර්ථිකය හා පරිසර නියාමනය සහ කොමර්ෂල් බැංකුවේ උපාය මාර්ග බංග්ලාදේශ බැංකුවේ අරමුණු […]

Image-HUTCH-Marks-a-First-in-Sri-Lanka-with-FREE-Travel-Insurance-on-Roaming-Plans-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට HUTCH සමාගම විසින් සියලුම රෝමිං (Roaming) පාරිභෝගිකයින් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වා දී ඇත. රෝමිං සේවාව සහ පුළුල් සංචාරක ආරක්ෂණය සුවිශේෂී ලෙස ඒකාබද්ධ කරන මෙම වැඩපිළිවෙළ මගින්,මෙරට HUTCH පාරිභෝගිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම රැකවරණයද එකවර තහවුරු කරයි. රටවල් 150කට අධික සංඛ්‍යාවක් ආවරණය වන ගෝලීය රෝමිං ජාලයක් සහිත HUTCH රෝමිං […]

1-Eranga-and-Thanzyl-LBN.jpg

1min260
ලංකාවේ ප්‍රමුඛතම විශේෂීකරණ මහජන සබඳතා හා සන්නිවේදන ආයතනය වන Mark and Comm (පුද්ගලික) සමාගම විසින් පුළුල් උපායමාර්ගික සන්නිවේදන සහ මහජන සම්බන්ධතා රාමුවක් නිර්මාණය කර එය ඩිජිටල් ආර්ථිකක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා වෙත පිළිගැන්වීම පසුගියදා සිදුකළේය. මෙම ඉදිරිපත් කිරීම Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතාගේ නායකත්වයෙන් සිදු වූ අතර, […]

SLIIT-Image-3-LBN.jpeg

1min270
අධ්‍යාපනය, ජාතික සංවර්ධනයේ මූලික අඩිතාලම බවට පත්ව ඇති යුගයක, SLIIT ආයතනය, ‘අධ්‍යයන ආයතනයක’ පැවතිය යුතු සැබෑ වගකීම පිළිබඳව නව අර්ථකථනයක් සපයමින් දේශන ශාලා සහ විද්‍යාගාරවලට සීමාවූ අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගොස්, දිවයින පුරා පාසල් දහස් ගණනකටම  දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු කර ඇත. එහිදී පරිගණක, ඉංජිනේරු, ව්‍යාපාර, මානව ශාස්ත්‍ර හා විද්‍යා, සහ ගෘහ නිර්මාණ ශිල්ප […]

IMAGE-2.jpg

1min280
මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව