Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A-LBN-1.jpg

1min260
තාප නිවාරක, ශබ්ද නිවාරක සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල පුරෝගාමියකු වන Macbertan පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී මධ්‍යම ඛාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගත්තේය. එමගින් පූර්ණ තත්ත්ව කළමනාකරණය, සේවා විශිෂ්ටත්වය, වෘත්තිමයභාවය සහ තිරසාර වර්ධනය යන අංශවලින් එම සමාගම ලබා ඇති ප්‍රගතිය යළි තහවුරු වේ. 1997දී […]

CDB-shines-with-multiple-wins-reaffirming-sales-mastery-at-National-Sales-Awards-2025-Sinhala-LBN.jpg

1min320
CDB කණ්ඩායම රන් සම්මාන දෙකක් සහ සමස්ත ලෝකඩ සම්මානයක් ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින්, ශ්‍රී ලංකාවේ ඉහළම කාර්යසාධකයක් සහිත විකුණුම් බලකායන් අතර සිය ස්ථානය යළිත් තහවුරු කරයි. මෙම ජයග්‍රහණ වෘත්තීයභාවය, ආචාර ධර්ම සහ ඉහළ කාර්ය සාධනය පිළිබිඹුු කරයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික විකුණුම් සම්මාන 2025 දී Citizens Development Business […]

Image-02-LBN.jpg

1min210
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පවත්වනු ලබන, ආයතනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්මාන උළෙල වන ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන 2023 (SLNQA) හිදී, හලාල් කවුන්සිලය (HAC) කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. 2025 නොවැම්බර් 11 වන දින පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ […]

Image-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ ටයිල් සහ බාත්වෙයා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (රොසෙල්) සමාගම පසුගියදා පැවති ශ්‍රි ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල 2023දී නිෂ්පාදන (මහා පරිමාණ) කාණ්ඩය යටතේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගමේ කැපවීම අගය කිරීමකි.     මෙම සම්මානය පිරිනමනු ලැබුවේ මෙරට තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ප්‍රමිති ආයතනය වන ශ්‍රී […]

ශ්_රී-ලංකාව-සියලු-දෙනා-සහභාගී-කරගත්-ආර්ථික-වර්ධනයක්-LBN.jpg

1min130
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]

Image-LBN-2.jpg

1min150
නීතිවිරෝධී ඕස්ට්‍රේලියානු සංක්‍රමණවල අවදානම් තත්වයන් පිළිබඳ පාසල් සිසු සිසුවියන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද “Zero Chance” සිතුවම් හා රචනා තරගාවලියේ සම්මාන උළෙල අඛණ්ඩව තෙවන වරටත් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සිතුවම් සහ රචනා නිර්මාණ ඔස්සේ ශ්‍රී ලාංකික සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය විය. නීති […]

dpmc-logo.png

1min360
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා බජාජ් ජෙනුයින් සුපිරි වාරේ ලෙස තම නවතම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළේය. 2025 නොවැම්බර් 17 වන දින සිට 2026 ජනවාරි 17 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථයක්, බ්‍රෑන්ඩ් නිව් බජාජ් […]

Home-Lands-MOU-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් […]

Image-Hayleys-Mobility-Launches-to-Redefine-Sri-Lankas-Transportation-Future-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු කරවමින්, අති නවීන තත්ත්වයේ නව බලශක්ති වාහන සඳහා වන විසඳුම් සහ යටිතල පහසුකම් සපයන සිය නවතම ව්‍යාපාර අංශය වන ‘හේලීස් මොබිලිටි’ (Hayleys Mobility) හි සමාරම්භය සටහන් කළ බව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) නිවේදනය කරන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර තිරසාර, සුහුරු […]

Avanthi-Colombage-Country-Manager-Sri-Lanka-and-Maldives-Visa.jpg

1min250
Colombo, 21 November 2025 — ශ්‍රී ලංකාව තුළ පළමු වරට Google Wallet දියත් කිරීමේ කොටසක් ලෙස, කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව හඳුන්වාදීමට, Google සහ ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමඟ සහයෝගීව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව අරම්භයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව