Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Nittambuwa-branch-opening-LBN.jpg

1min260
නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි. නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන් […]

Image-02-TikTok-Launches-Time-and-Well-being-Features-for-Users-LBN.jpg

1min390
සිය පරිශීලකයින් සඳහා වන නවතම හඳුන්වා දීම ලෙස Time and Well-being අවකාශය දියත් කිරීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම දියත් කිරීම හරහා මනා සිහියකින් යුතුව ඩිජිටල් පුරුදු ඉහළ නංවා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග පෙලක් හඳුන්වා දී ඇති ධනාත්මක සමාජ මාධ්‍ය අත්දැකීමක් ලබා දීම සඳහා වන සිය කැපවීම නැවත නවතත් අවධාරණය කරන […]

Image-Samsung-SmartThings-Delivers-Seamless-Appliance-Connectivity-and-Control-LBN.jpg

1min400
සැම්සුන්හි SmartThings මඟින් බලගන්වනු ලබන නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් නිවසේ සැබෑ සුවපහසුව අත්විඳීමේ අවස්ථාව දැන්  ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට උදා වී තිබේ. ඒ දිනෙන් දින වර්ධනය වන SmartThings මඟින් බලගන්වන AI Home සමඟිනි. මෙම සුවිශේෂී නව්‍යකරණ තාක්ෂණය නිසාම ශ්‍රී ලංකාව පුරා නිවාස රැසක පදිංචිකරුවන් හට සැබෑ සුවපහසු ජීවිතයක් අත්විඳීමට හැකි වී ඇති අතරම සැම්සුන්හි තාක්ෂණික හැකියාව […]

SLIIT-Codefest-1-LBN.jpg

2min260
SLIIT ආයතනයේ පරිගණක පීඨය මගින් සංවිධානය කරනු ලබන, එම ආයතනයේ ප්‍රමුඛතම ජාතික හා ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) තරඟාවලිය වන “Codefest” අඛණ්ඩව 14 වන වරටත්, “Digital Evolution: Where Ideas Meet Innovation” තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 4 වන දින, එම ආයතන පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය. ආයතනයේ 25 වන සංවත්සරයට සමගාමීව පැවති Codefest 2025 […]

DFCC-Image.jpeg

1min170
DFCC බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත. සමූහය, රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාභයක් වාර්තා කළ අතර, සමූහයේ වත්කම් 20% කින් වර්ධනය වී රුපියල් බිලියන 853 […]

Image-II-LBN.jpeg

1min240
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ව්‍යවහාරික විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන, SLIIT හි ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන SCIFEST 2025 පසුගියදා සාර්ථකව නිමාවන ලදී. තුන්වන වරටත් පවත්වනු ලැබූ මෙම වැඩසටහන, හුදෙක් තරගයකට එහා යමින්, නවෝත්පාදනයන් දිරිමත් කිරීමට සහ මුල් සිඳඟෙන ඇති සම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යාමටත්, නව චින්තනයෙන් හෙබි […]

Sinhala-dsityreshop.com-honoured-at-SLIM-Brand-Excellence-2025-for-excellence-in-the-Online-Brand-category-LBN.jpg

1min180
මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බලගැන්වෙන  dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාව පසුගියදා පැවැති  ‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී  වසරේ හොඳම අන්තර්ජාල සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් වාණිජ වේදිකාවක් ලෙස dsityreshop.com මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණය ඔස්සේ සනිටුහන් කරයි. එමෙන්ම ඩිජිටල් වාණිජ සන්නාමයේ වර්ධනය, […]

Image-Swadeshi-Mihithala-Sathkaraya-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය දා දියත් කරන ලදී. බෞද්ධ  සම්ප්‍රදාය තුළ සියළුම ජීවින් සමාන ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ දුක් වේදනා සමානව වැදගත් ලෙස සැලකෙයි. මෙයින් අදහස් කරන්නේ, පාරිසරික විනාශය තුළින් […]

WhatsApp-Image-2025-11-23-at-20.30.52_9d56f8a5-LBN.jpg

1min280
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් සංවිධාන කරනු ලබන 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන දෙසැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 7ක් පුරා පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගතත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල තරගකරුවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව