Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Finex-Tissues-ISO-certification-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ Hygienic disposable භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට Global Consumer Products පුද්ගලික සමාගම පසුගියදා සමත්විය. මේ සමඟ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් (ISO 9001:2015) soft tissues, oxo-biodegradable, LDPE සහ HDPE කසළ උර මෙන්ම food care නිෂ්පාදනයේ යුතු එකම ශ්‍රී […]

Image-02-LBN.jpg

1min100
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ සැමරුම් මාලාවක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.  දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මූලිකාංග […]

nicotine-molecule-is-alkaloid-structural-chemical-formula-molecule-model_979013-1003-1.jpg

1min240
ආර් පෙරේරා. හිරු එළිය වැටුණු නිදහස් සති අන්තයක මිතුරන් සමඟ එක්ව පවත්වන බාබකිව් සාදයකදී අප ආහාරයට ගන්නා පදම් කළ මස් වර්ග, සොසේජස් හෝ සිසිල් මත්පැන් වීදුරුවක් ගැන අප කිසිවිටෙකත් තැතිගන්නේ නැත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනය (IARC) පවසන පරිදි, මේවා පිළිකා ඇති කිරීමට ඉහළම අවදානමක් සහිත සාධක ලෙස නම් කර තිබේ. […]

MAIN-IMAGE-LBN.jpeg

1min160
මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ. සංස්කෘතික උරුමයෙන් පොහොසත් ගාල්ල දිස්ත්‍රික්කයට අයත්  ක්‍රියාකාරී […]

1-Deepak-LBN.jpg

1min140
ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම හෝටල් සමූහයක්වන Sun Siyam සමූහයේ නව සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දීපක් බූනෙඩි මහතා පසුගියදා නම්කෙරිණි. මෙම නව පත්වීම තුළින් සමූහයේ දිගුකාලීන වර්ධනය, සන්නාම දියුණුව සහ නායකත්වය තවදුරටත් වර්ධනය වනු ඇත. Sun Siyam Resorts හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙතෙක් සේවය කළ දීපක් බූනෙඩි මහතා, Sun Siyam සමූහයේ මෑතකාලීන ව්‍යාපාර […]

Seeduwa-IMG-2-LBN.jpeg

1min160
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් […]

Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-and-Mr.-Sandun-Hapugoda-Country-Manager-Sri-Lanka-and-Maldives-of-Mastercard-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව තාක්ෂණය, නවෝත්පාදනය සහ ගනුදෙනුකරුවන්ට වඩාත් දියුණු බැංකුකරණ අත්දැකීම් ලබා දීම යන අංශ තුළ ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර ඇත. මෙම හඳුන්වාදීමත් සමඟ, කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් හා […]

IMG-02.jpg

1min370
ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ,  උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ. ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ […]

Image-V-LBN.jpg

3min90
පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note […]

Capture-5.jpg

1min90
මෙරට පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව