Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-1-LBN-2.jpg

1min120
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවති 11 වන CMA වාර්ෂික ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන දෙකක් සමඟින් ගෞරවයට පාත්‍ර විය. මින් පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වුණු ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය JXG හි (ජනශක්ති සමූහයේ) අනුබද්ධිත ආයතනයකි. මෙම සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, මූල්‍ය සහ කල්බදු අංශයේ හොඳම […]

Collage-LBN.jpg

1min450
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ පසුව ඉන් විපතට පත් ජනතාව සහ දේපළ මුදාගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් ඉටු වූයේ අමිල මෙහෙවරකි. එහෙත් ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ පවුල්ද මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූහ. බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කරමින්, විපතට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සහන සැලසීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ‘PRIME සෙනෙහසේ දෑත’ නමින් […]

Image-02-LBN-2.jpg

1min190
සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන ලද මෙම මධ්‍යස්ථානය, වැඩිහිටියන් සහ ළමයින් සඳහා අක්ෂි ප්‍රතිකාර, අක්ෂි සායන, උසස් තත්වයේ අක්ෂි පරීක්ෂණ, ශල්‍යකර්ම, කණ්නාඩි හා දෘශ්‍ය සේවා […]

2-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, විසින් ‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා චිත්‍ර තරඟය – 2025 පසුගියදා කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් නිමා වූයේ අගනා තෑගි ප්‍රදානෝත්සවයක් ද සමගිනි. දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා නිරන්තර අත්වැලක් සපයන Atlas, නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහි […]

Image-LBN-3.jpg

1min200
වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වන දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වන දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. සමස්ත වැඩසටහනේම […]

Thilakma-City-3-LBN.jpeg

1min500
— ජීවිත වෙනස් කරන ළමා අක්ෂි සැත්කම් සඳහා අරමුදල් රැස් කිරීමේ “පෙනුමට පණදෙන තිලක්මා” සමාජ සත්කාරය — තිලක්මා සිටි පුද්ගලික සමාගම, රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) සමඟ එක්ව “පෙනුමට පණදෙන තිලක්මා” යන තේමාව යටතේ “Thilakma Smiles” ළමා අක්ෂි සත්කාර වැඩසටහන දියත් කරන ලදී. ළමා ඇසේ සුද ඇති වීම යනු ලොව පුරා දරුවන්ගේ අන්ධභාවයට හේතු වන […]

FLEMINGO-LBN.jpg

1min210
Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු […]

Badminton-LBN.jpg

1min150
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ  73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත ඒකල ශූරතා කාන්තා හා පිරිමි ශූරතා දිනා ගනිමින් පිට පිට දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශුරයා සහ ශූරිය ලෙස කිරුළු පැලඳීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ.  ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත් වූ මෙවර ශුරතාවලියේ විවෘත ඒකල පිරිමි අවසන් […]

David-Pieris-Group-expands-glo-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි […]

The-Planters-Association-of-Ceylon.jpg

1min250
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන ප්‍රදේශවල සිය ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඒම ප්‍රදේශවල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව