Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

KIU.jpg

1min180
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global […]

AZAP-Press-Release-Image.jpg

1min200
අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස් SE සිය සහයෝගය පුළුල් කර ඇත. අග්නිදිග ආසියාව පුරා ඇද හැලුණු අධික […]

Riddara-Active-PR-image.jpg

1min240
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනයේ ප්‍රමුඛයෙකු වන Evolution Auto විසින් නවතම, විද්‍යුත් පිකප් රථය වන Riddara RD6 Active එළිදැක්වීම නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඒ  BMICH හි දී පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ දී ය. SUV රථයක ඇති සුවපහසුව සමඟ මුසු කරමින් නිර්මාණය කර ඇති RD6 Active රථය, ශ්‍රී ලාංකේය ජීවන රටාවන්ට විද්‍යුත් පිකප් රථවල ප්‍රවේශය, දැරිය […]

KAL-3-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කොටගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයින් රැසක් ඊට එක්ව සිටියහ. පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම […]

APHNH-LBN.jpg

1min230
මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ. සංගමයේ සභාපති ලෙස පත් වූ රුහුණු රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් […]

Russels-LBN-1.jpg

1min180
උදා වන 2026 නව වසරේ දේශීය සංස්කෘතික ආහාරවල රසය, සුවඳ හා සම්ප්‍රදාය මෙවරත් පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට රසල්ස් සමාගම සූදානම් වේ. ලුණු මිරිස් සමඟ කිරි බත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි කලුදොදොල් වැලිතලප වැනි දේශීය පාරම්පරික ආහාර ගුණාත්මක රසය රැක ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව හා සාධාරණ මිලකට සකස් කර දීමට “රසල්ස්” මෙවරද සුදානමින් සිටියි. ආහාර පාන […]

Sunshine-Holdings-‘Unmask-Diabetes-20251-LBN.jpg

1min790
සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි කිහිපයක පැවැත්විණි. දින දෙකක් පුරා පුරාවට පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව […]

kaspersky.jpg

1min390
2025 දෙසැම්බර් ගෝලීය වශයෙන් සයිබර් තර්ජන වේගයෙන් වර්ධනයවන පසුබිමක, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් ද සයිබර් තර්ජන රැගත් වෛරස් මෘදුකාංගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 2025 වසරේදී ලොව පුරා සෑම දිනකම සාමාන්‍යයෙන් අන්තර්ජාල වෛරස් පන් ලක්ෂයක් පමණ සැරිසරන බව Kaspersky හෙළිකරයි. එහිදී කලාපීය වශයෙන් ඇති තර්ජනය ද වේගයෙන් වර්ධනය […]

Samsung-QLED-TV-LBN.jpg

1min210
නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය සමඟින් සැබෑ රස වින්දනයේ චමත්කාරය ආලින්දයට ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ අසමසම අත්දැකීමකි. ආකර්ෂණීය රූප රාමු, සුපැහැදිලි නාද රටා සහ නවතම AI විශේෂාංගයන් සමඟින් ඉහළම තාක්ෂණයෙන් යුත්  නිෂ්පාදනයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. සැම්සුන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇත්තේද ඉහත කී විශිෂ්ටත්වය නිසාමය. […]

Siam-City-Cement-2-LBN.jpg

1min130
Siam City Cement (Lanka) Limited සමාගමේ සාඩම්බර සන්නාමයක් වූ INSEE සිමෙන්ති, තවත් ගෞරව සම්මානයකින් පිදුම් ලබන්නට පසුගිය දා සමත් විය. ශ්‍රී ලංකාවේ වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) විසින් ගෝලීය මානව සම්පත් උපදේශන ප්‍රමුඛයා වන Mercer සමඟ එක්ව සංවිධානය කරන ලද CIPM Great HR Awards 2025 සම්මාන උළෙලේදී, නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස INSEE සිමෙන්ති, මෙම සම්මානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව