Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

hutch-logo.jpg

1min160
HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ […]

Image-02.jpg

1min150
ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වන Arpico, පසුගියදා පැවැත්වුණු 2025 PRISL කර්මාන්ත සම්මාන උළෙලේදී (PRISL Industry Awards) ‘වසරේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය’ (Innovative Product of the Year) කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය [Plastic and Rubber Institute of Sri Lanka (PRISL)] මඟින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ අරමුණ […]

Mr.-Sharhan-Muhseen-Chairman-and-Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-LBN.jpg

1min320
‘බිස්න්ස් ටුඩේ’ සගරාව විසින් වාර්ෂිකව පළ කරන ‘TOP 40’ ආයතනික ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය අත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රි ලංකාවේ හොඳම කාර්ය සාධනය සහිත බැංකුව මෙන්ම ශක්තිමත්ම ආයතන පහෙන් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් අතරින් අංක 01 ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින් […]

IMG_0175-Pix-for-Paper-15-2-1-LBN.jpeg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව  අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් […]

NSA-Image-LBN.jpg

1min220
ජෝන් කීල්ස්  පාරිභෝගික ආහාර අංශය (JKCF), 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී සම්මාන 27ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ (FMCG) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් තම ස්ථාවරත්වය තහවුරු කර ඇත. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ඉහළ කාර්ය සාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම, විකුණුම් විශිෂ්ටත්වය ගොඩනැගීම සහ තම විවිධ ව්‍යාපාරික අංශ හරහා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා […]

Biggest-SME-lender-2025-LBN.jpg

1min250
අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා නිකුත් කළ මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය වාර්තාව තුළින් හෙළි වී ඇත. 2024 වසරේදී කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය වශයෙන් රුපියල් බිලියන 330.9ක් ලබා දී ඇති බව එම […]

C-LBN-1.jpg

1min240
මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව