Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

MAIN-IMAGE-LBN.jpeg

1min210
මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ. සංස්කෘතික උරුමයෙන් පොහොසත් ගාල්ල දිස්ත්‍රික්කයට අයත්  ක්‍රියාකාරී […]

1-Deepak-LBN.jpg

1min260
ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම හෝටල් සමූහයක්වන Sun Siyam සමූහයේ නව සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දීපක් බූනෙඩි මහතා පසුගියදා නම්කෙරිණි. මෙම නව පත්වීම තුළින් සමූහයේ දිගුකාලීන වර්ධනය, සන්නාම දියුණුව සහ නායකත්වය තවදුරටත් වර්ධනය වනු ඇත. Sun Siyam Resorts හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙතෙක් සේවය කළ දීපක් බූනෙඩි මහතා, Sun Siyam සමූහයේ මෑතකාලීන ව්‍යාපාර […]

Seeduwa-IMG-2-LBN.jpeg

1min300
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් […]

Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-and-Mr.-Sandun-Hapugoda-Country-Manager-Sri-Lanka-and-Maldives-of-Mastercard-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව තාක්ෂණය, නවෝත්පාදනය සහ ගනුදෙනුකරුවන්ට වඩාත් දියුණු බැංකුකරණ අත්දැකීම් ලබා දීම යන අංශ තුළ ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර ඇත. මෙම හඳුන්වාදීමත් සමඟ, කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් හා […]

IMG-02.jpg

1min950
ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ,  උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ. ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ […]

Image-V-LBN.jpg

3min200
පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note […]

Capture-5.jpg

1min170
මෙරට පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම […]

HNB.jpg

1min430
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බණ්ඩාරගම පාරිභෝගික ඒකකය අංක 111, හොරණ පාර, බණ්ඩාරගම යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. උත්සවාකාරයෙන් විවෘත කෙරුණු මෙය බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු ලෙස HNB හි දිගුකාලීන නායකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම විවෘත කිරීමේ උත්සවයට HNB විධායක උප සභාපති/ශාඛා […]

GCEO-Head-Shot.jpeg

1min140
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8-1%ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට […]

SLTA-1-LBN.jpg

1min260
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් අද දින ‘ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග්’ [Sri Lanka Tennis Premier League (SLTPL)] තරගාවලියේ ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය 2026 අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතය. වෘත්තීයමය පරිපාලනයකට යටත්ව ෆ්‍රැන්චයිස් (Franchise) ක්‍රමයට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව