Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-EH-LBN.jpg

1min170
Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද […]

Image-Samsung-to-Introduce-a-New-Layer-of-Mobile-Privacy-for-Galaxy-Users.jpg

1min430
දිනෙන් දින දියුණුවන ඩිජිටල් ලෝකය තුළ සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් සැම්සුන්, Galaxy උපාංග සඳහා නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය අද වන විට සෑම පුද්ගලයකුගේම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති නිසාම පොදු ප්‍රවාහනයේදී, කාර්යාලයේදී මෙන්ම විවිධ ජනාකීර්ණ ස්ථානයන්හිදී එය භාවිත කිරීමට සිදුව තිබේ. එහිදී සිය ස්මාර්ට් […]

Capture-13.jpg

1min240
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී ජංගම දුරකථන අලෙවි නියෝජිතයෙකු වන The Smart Phone Shop ආයතනය, සිය ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) 2026 පෙබරවාරි 14 වන දින මහරගම දී නිල වශයෙන් විවෘත කරන ලදී. ව්‍යවසායක අශෝක වික්‍රමසිංහ මහතා විසින් 2012 දී ආරම්භ කළ The Smart Phone Shop, […]

Capture-12.jpg

1min280
දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17 […]

Kala-Pola-image-1-LBN.jpeg

1min160
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන ‘කලාපොළ’, 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය. මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්, […]

Capture-11.jpg

1min290
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට යතුරුපැදි  කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්‍රමුඛයෙකු ලෙස Yamaha […]

024_R62_7318-LBN.jpg

1min260
මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර […]

Capture-10.jpg

1min240
දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය […]

Groundworth-Image-02-LBN.jpg

1min140
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන හෝකන්දර විද්‍යාල මංසන්ධියේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි “The Estate” පසුගියදා දියත් කරනු ලැබීය. සුවිශේෂී ඉඩම් සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන “The Estate”, පවුල්, ආයෝජකයින් සහ වෘත්තිකයින් සඳහා නිර්මාණය කර ඇති අතර ඔවුන්ට අසමසම පහසුවක්, නවීන ජීවන රටාවක් සහ දිගුකාලීන වටිනාකමක් ලබා දෙයි. මෙම දියත් කිරීම Groundworth, මෑතකදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව