Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-Focusing-on-Visionaries-and-a-Win-Win-Ecosystem-to-Deepen-CI-Collaboration.jpg

1min220
Huawei විසින් පසුගියදා සිය ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින්  (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින්  තමන් මුහුණ දුන් ප්‍රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා […]

Image-I-LBN-1.jpg

1min210
ICC පිරිමි T20 ලෝක කුසලානයේ උණුසුම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත්වලට සමීප කරමින් ලෝක කුසලානය සඳහා නිර්මාණය කළ කොකා-කෝලා හි සන්නාමගත ට්‍රක් රථය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක් වෙත ගෙන යාමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම සමඟින් විදුලි පහන්වලින් ආලෝකමත් වූ කුඩා ක්‍රීඩා පිටියක අසිරිය ශ්‍රී ලංකාවේ බොහෝ නගරයන් වෙත ගෙන යමින් රසික ආකර්ෂණය දිනා ගැනීමට […]

Image-02-LBN-1.jpg

1min220
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, පරිසර හිතකාමී තිරසර සංකල්පය මුල් කරගත් සිය ප්‍රථම ‘Signature’ වෙළෙඳ ශාඛා ජාලය ආරම්භ කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. මෙරට තුළ වෙළෙඳ පරිශ්‍රයක් සැලසුම් කිරීමේදී හුදෙක් නාමිකව නොව, පරිසරයට සහ සමාජයට සැබෑ යහපත් බලපෑමක් ඇති වන අයුරින් තිරසාරත්වය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ප්‍රථම අවස්ථාව […]

Capture-16.jpg

1min560
මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන ‘Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන්  සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග […]

Photo.jpeg

1min200
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව […]

ceylinco-life.jpg

1min140
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ  ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ […]

Image-Evolution-Auto-LBN-1.jpg

1min160
Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමඟ සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී  ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සහයෝගීතාවය ඔස්සේ සෑම Evolution […]

Image-2-LBN.jpg

1min310
Solo Bowl සන්නාමය සිය ව්‍යාපාරික ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාරිභෝගිකයින්ට පරිශ්‍රය තුළ සිටම ආහාර රසවිඳිය හැකි (Dine-in) සිය ප්‍රථම නිල වෙළෙඳසැල කොළඹදී විවෘත කර ඇත. කොළඹ 765, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව පෙබරවාරි මස 18 වන දින සිට මහජනතාව සඳහා විවෘත කෙරුණු අතර, එමගින් නගරාසන්න පාරිභෝගිකයින්ට නවතම සහ සමීපතම […]

01-Image-LBN.jpg

1min760
Fems හි පිටුබලය සහිත H.E.R Foundation විසින් මෑතකදී Teejay Lanka PLC සමඟ එක් වී රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේදී ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙය පවත්වන ලද්දේ මෙරට ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන සුවිශේෂී මෙහෙවරක තවත් පියවරක් වශයෙනි. මේ යටතේ එම පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා ලද අතර, පාසල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව