Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-14.jpg

1min220
DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් බිහිකිරීමෙහිලා DIMO Academy තබන ලද […]

Image-1-LBN-1.jpg

1min80
ශ්‍රී ලංකාව පුරා වෙසෙන කාන්තාවන් සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් ඔවුන්ගේ දියුණුවට මග පෑදීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික ව්‍යාපාරයක් 2026 මාර්තු 08 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. “ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සහ ඔවුන් දිරිමත් කිරීමට ශ්‍රී ලාංකේය කාන්තාව සතු ශක්තිය” යන තේමාව යටතේ පැවැත්වුණු ජාත්‍යන්තර කාන්තා දින වටමේස සමුළුවට […]

Capture-13.jpg

1min210
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය කවදත් සමාජයේ සහ තරුණ පරපුරේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන සමාගමකි. මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් එම සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග දෙකක නිල දේපළවෙළඳාම් සහකරු ලෙස කටයුතු කරයි. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර […]

Photo-3-Panel-discussion-2-LBN.jpeg

1min270
පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට […]

B-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitals සිය කළුතර සහ මතුගම ශාඛා පුළුල් කරමින් සේවා පුළුල් කරයි. මෙය මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපැයීමේ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරකි. වසර කිහිපයක් පුරා කළුතර සහ මතුගම නගරවල සාර්ථකව ක්‍රියාත්මක වූ Medihelp ශාඛා රෝගී […]

Image-LBN-1.jpg

1min1040
සෙලාන් බැංකුව ‘අත හිත’ ණය යෝජනා ක්‍රමය යටතේ 2025 වසර තුළ මෙරට කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රු. බිලියන 1.2 ක මුදලක් නිකුත් කළේය. ජාතික ආර්ථික පුනර්ජීවන දැක්ම යටතේ මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැවත බලගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් මෙම ණය ක්‍රමය සඳහා අරමුදල් සපයනු ලබයි. රටේ විවිධ ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන […]

GivebackLife01-LBN.jpeg

1min130
2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ […]

Image-03-LBN.jpeg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ නියෝජිතයෙකු වන Euro Motors Private Limited විසින් මෙරටට හඳුන්වා දෙනු ලබන ලොව සුප්‍රකට Dongfeng සන්නාමයේ නවතම අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩ, හයිලෙවල් පාරේ අංක 214 දරන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ වාණිජ රථවාහන ප්‍රදර්ශනාගාර අතර වඩාත් ප්‍රමුඛ සහ උසස්ම ප්‍රමිතියෙන් යුත් ස්ථානයක් ලෙස සැලකෙන මෙය, කර්මාන්තයේ පාරිභෝගික සේවා අත්දැකීම නව […]

Altair_IMG4-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද නව Altair ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කොළඹ Altair සංකීර්ණයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව