ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 12, 2026
Havelock City Mall වෙතින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂ සිනමා දර්ශනයක් පවත්වන ලදී. මෙරට සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහාම වෙන්වූ මෙවැනි සුවිශේෂී මූලාරම්භයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, එමගින් ජාත්‍යන්තර කාන්තා දිනයේ සැබෑ අරුත සහ කාන්තා අභිමානය මනාව තහවුරු කෙරිණි. Havelock City Mall හි පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වුණු […]












