ඩිජිටල් යුගයේ තාරුණ්‍ය ආරක්ෂා කර ගැනීමට කළ හැකි දේ

TikTok Logo

වෛද්‍ය අවන්ති ජයසිංහ

යෞවනයන් සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනා යෝජනා කරන පහසුම විසඳුම වන්නේ එය සහමුලින්ම තහනම් කිරීම හෝ ඔවුන්ගෙන් ඈත් කර තැබීමයි. ඩිජිටල් අවකාශය තුළ යෞවනයන් මුහුණ දෙන අවදානම සැබෑවක් වුවද, වර්තමාන තාරුණ්‍යයේ සැබෑ ජීවිතය සහ අන්තර්ජාල ජීවිතය අතර පැහැදිලි සීමාවක් නොමැත.

ඔවුන්ගේ මිත්‍රත්වයන්, රුචිකත්වයන්, අනන්‍යතාවයන් මෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳ සංවාද පවා ගොඩනැඟෙන්නේ අන්තර්ජාලය කේන්ද්‍ර කරගනිමිනි. එබැවින්, අප ඇසිය යුත්තේ යෞවනයන් අන්තර්ජාලය භාවිතා කළ යුතුද නැද්ද යන්න නොව, ඔවුන් වෙනුවෙන් අප ගොඩනඟන්නේ කෙබඳු ඩිජිටල් ලෝකයක්ද යන්නයි. 2026 ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වන ”සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු – සැබෑ වෙනසක් කරමු” යන්න මඟින් ද අවධාරණය කරන්නේ තීරණ ගැනීමේදී තරුණ පරපුරේ හඬට සැබෑ ලෙසම සවන් දිය යුතු බවයි.




සීමා පැනවීම වෙනුවට, ඔවුන්ට සුදුසු නිදහසක් මෙන්ම ස්වයංව අවදානම් හඳුනාගත හැකි පරිසරයක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ආචාර්ය අවන්ති ජයසිංහ මහත්මියට අනුව, ඩිජිටල් ආරක්ෂාව ප්‍රධාන අංශ 4ක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතුය.

  1. ආරක්ෂාවයනුආරම්භකපියවරමිසපසුවසෙවියයුත්තක්නොවේතාක්ෂණිකමෙවලම්භාවිතයේදීසියලුමරහස්‍යතාසැකසුම්පිළිබඳවඅවබෝධයක්ලබාගැනීමේබරසම්පූර්ණයෙන්මයෞවනයන්මතපැටවියනොහැක.උදාහරණයක්ලෙස,TikTokවැනිවේදිකාවන්වයසඅවුරුදු18ටඅඩුපරිශීලකයින්සඳහාආරක්ෂකවිශේෂාංග50කටවඩාස්වයංක්‍රීයවමසක්‍රියකරඇත.
  • වයසඅවුරුදු16ටඅඩුඅයටසෘජුපණිවිඩඑවීමතහනම්වේ.
  • වයසඅවුරුදු18ටඅඩුඅයසඳහාදිනකටමිනිත්තු60කතිරකාලයක්ස්වයංක්‍රීයවමවෙන්කරඇත.ආරක්ෂකසැකසුම්මෙනුකිහිපයක්ඇතුළතසඟවාතිබේනම්,එයින්වඩාත්මආරක්ෂාවියයුතුනවයොවුන්දරුවාඑයකිසිදිනකසොයානොගනුඇත.එබැවින්,වේදිකාවන්විසින්මමූලිකආරක්ෂාවසලසාදීමඅත්‍යවශ්‍යවේ.
  1. තරුණපරපුරආරක්ෂාකිරීමයනුඔවුන්වකොන්කිරීමනොවේආරක්ෂාවසහසීමාකිරීමයනුඑකක්නොවේ.නවයොවුන්වියේපසුවන්නන්සහජයෙන්මසීමාවන්උරගාබැලීමට,තහනම්දේසෙවීමටසහවිවිධඅත්හදාබැලීම්කිරීමටපෙලඹෙති.එබැවින්,ඔවුන්හැමවිටමනිවැරදිතේරීමක්කරනුඇතැයිබලාපොරොත්තුවියනොහැක.මීටවිසඳුමක්ලෙස,පද්ධතියවිසින්සපයනආරක්ෂාවටඅමතරව,දෙමාපියන්ටFamilyPairingවැනිසේවාවන්හරහාදරුවාගේතිරකාලයසහඅන්තර්ගතයන්කළමනාකරණයකළහැකිය.එසේම,දරුවන්ටතමන්ටඅවශ්‍යදේතෝරාගැනීමටSmartKeywordFilteringවැනිමෙවලම්දලබාදීඇත.මෙයවේදිකාව,දෙමාපියන්සහයෞවනයන්යනපාර්ශවතුනමඑකතුවීදරුවාටස්වාධීනත්වයමෙන්මආරක්ෂාවදලබාදෙනක්‍රමවේදයකි.
  2. මානසිකසුවතාවයයනුමිනිත්තුගණන්කිරීමපමණක්නොවේඩිජිටල්යහපැවැත්මේදීතිරයදෙසබලාසිටිනකාලයමෙන්ම,ඔවුන්ගතකරනකාලයේගුණාත්මකභාවයදවැදගත්වේ.එකමකාලයතුළඑක්දරුවෙකුඅලුත්දෙයක්ඉගෙනගන්නාඅතර,තවත්දරුවෙකුතමන්වඅන්අයසමඟසසඳමින්මානසිකවඇදවැටියහැකිය.මේවෙනුවෙන්රාත්‍රී10න්පසුස්වයංක්‍රීයවමක්‍රියාත්මකවනවිවේකගැනීමේ(Wind-down)පණිවිඩසහභාවනාඋපදේශන(GuidedMeditation)වැනිකුඩාමැදිහත්වීම්TikTokවැනිආයතනවිසින්හඳුන්වාදීඇත.තාක්ෂණිකසමාගම්හුදෙක්පරිශීලකආකර්ෂණයපමණක්නොව,එමපරිසරයේගුණාත්මකභාවයපිළිබඳවදවගකීමක්ගතයුතුබවමින්පැහැදිලිවේ.
  3. තරුණපරපුරේදායකත්වයෙන්තොරවආරක්ෂාවසැලසියනොහැකඅවසානවශයෙන්,ඩිජිටල්ආරක්ෂණපද්ධතිසැලසුම්කිරීමේදීයෞවනයන්ගේසැබෑජීවනඅත්දැකීම්සහඔවුන්ගේහඬසෘජුවමදායකකරගතයුතුය.එහිදීවැඩිහිටියන්තමන්ගේඅතීතනවයොවුන්වියවර්තමානඩිජිටල්යුගයසමඟසැසඳීමඵලදායීනොවේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව