Tag: TikTok

TikTok-Logo.jpg

2min160
ලෝක සත්ව දිනය කේන්ද්‍ර කරගනිමින්, හුදෙක් සරල විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින් ලොව පුරා සිටින අසරණ සතුන්ගේ ආරක්ෂාව, වනජීවී සංරක්ෂණය සහ සත්ව හිංසනය වැළැක්වීම උදෙසා මහජන අවධානය දිනාගන්නා ප්‍රබලතම ඩිජිටල් මෙවලමක් ලෙස TikTok පිළිගැනීමට ලක්ව තිබේ. #AnimalsOfTikTok යටතේ පමණක් වාර්තාගත වීඩියෝ පෝස්ට් මිලියන 4.2කට වඩා වැඩි ප්‍රමාණයක් පළකර තිබීම තුලින් එය මනාව පැහැදිලි වේ. මීට අමතරව  #PetTok, […]

TikTok-Logo.jpg

1min140
AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් නිවැරදිව හඳුනා ගැනීමට, වටහා ගැනීමට සහ ඒවා වගකීම් සහගතව භාවිත කිරීමට පරිශීලකයන්ට උපකාර කිරීම සඳහා ඔසනඔදන සමාගම පසුගියදා නව පියවර මාලාවක් ප්‍රකාශයට පත් කළේය. මෙයට පුළුල් කරන ලද AI සාක්ෂරතා සම්පත්, AI තාක්ෂණයෙන් නිපදවන ව්‍යාජ තොරතුරු හඳුනාගැනීමේ නවීන පද්ධති සහ ඩිජිටල් අන්තර්ගතයන්හි සත්‍යාපනය පිළිබඳ සන්ධානය (C2PA) සමඟ ඇති හවුල්කාරිත්වය […]

TikTok-Logo.jpg

2min400
ශ්‍රී ලංකාව යනු සුන්දරත්වයෙන් අනූන සුවිශේෂී දිවයිනක් බව අපට වඩා විදේශිකයින් හොඳින්ම දනිති. අප එදිනෙදා දකින සුන්දරත්වය නිසාම එහි අගයක් අපට නොමැති වුවද විදේශිකයින්ට එහි ඇති අගය අපමණය. රටවටා මුහුදු වෙරළේ සිට මධ්‍යම කඳුකරය දක්වා සෑම බිම් අඟලකම නිර්මාණය වන සුන්දරත්වය මෙන්ම අප අත්විඳින ආහාර සංස්කෘතියද ලෝකයේ අනෙකුත් රටවල ජනතාවට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් බව […]

Capture-4.jpg

1min190
උදා වී ඇත්තේ පොත් වසන්තයයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සුවිසල් මංග්‍යයක් බවට පත්ව ඇත්තේ ඒ නිසාමය. එහෙත් පොත් මිලදී ගැනීම යනු පහසු කටයුත්තක් නොවේ. ඒවායේ මිල ගණන් ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවයි. තමන් කැමති, තමන් කියවීමට ආසාවෙන් බලා සිටින පොත් පත් මිලදී ගන්නට පෙරුම් පුරමින් සිටියද ඒ සියලු පොත් පත් […]

Capture-37.jpg

1min260
මිනුක් වීරකෝන් විසිනි මානව ඉතිහාසයේ වැඩි කාලයක් පුරා දැනුම ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණේ සීමිත පිරිසකට පමණි.  අද වන විට  අන්තර්ජාලය තුලින් මේ තත්ත්වය වෙනස්ව ඇති අතර ඕනෑම කෙනෙකුට විශාල දැනුම් සම්භාරයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ. ගෝලීය දකුණේ රටවල් සඳහා වන ජාත්‍යන්තර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන දිනය යෙදී තිබෙන අද (සැප්තැම්බර් […]

Capture-24.jpg

1min290
TikTok හි Creator Search Insights මෙවලම මඟින් ශ්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන්ට (content creators) අලුත් වීඩියෝ සඳහා නිර්මාණාත්මක අදහස් සොයා බැලීමට දැන් අවස්ථාව උදාකර දී ඇත. වීඩියෝ එකින් එක බලමින් කාලය නාස්ති කරනවා වෙනුවට, මිනිසුන් TikTok හි සැබවින්ම සොයන්නේ කුමක්දැයි මෙයින් බලාගත හැකිය. ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වීඩියෝ නිර්මාණය කිරීමට මෙමඟින් ඔබට මඟ පෙන්වයි. TikTok […]

TikTok-logo.jpg

3min310
ඔබ මෙතෙක් වේදිකාව තුල TikTok බෝහෝ දේ අත්විඳ ඇත. තවත් බොහෝ දේ මිතුරන් සමඟ බෙදා හදා ගෙන ඇත. TikTok වේදිකාව තුල ඔබ අත්විඳි, ඔබ වඩාත් කැමති ඒ සියලු දේ මිතුරන් සමඟ අත්හදා බලමින් සතුටු වන්නට ප සුගිය නිවාඩු කාලය ඉතා වැදගත් වූ බව රහසක් නොවේ. TikTok හි දුටු තමන් කැමති ආහාර වට්ටෝරු මිතුරන් සමඟ එක් […]

TikTok-Logo.jpg

1min200
ඉන්දික ද සොයිසා විසිනි අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ නොපෙනෙන අනාගතයකට ගැලපෙන පරිදි ඊළඟ පරපුර සූදානම් කිරීම වුවද, තාක්ෂණික දියුණුවත් සමඟ ඉගෙනීමේ ක්‍රමයන් පිළිබඳ අදහස් වෙනස් විය යුතුව ඇත. ජාත්‍යන්තර තරුණ දිනයේදී බොහෝ දෙනා කතා කරන්නේ තරුණ අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ […]

Capture.jpg

1min280
සෑම දිනකම මිලියන සංඛ්‍යාත ජනතාවක් TikTok වෙත පිවිසෙන අතර, එහිදී ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අලුත් දේවල් අහම්බෙන් දකිනු ලබයි. මෙහි ඇති විශේෂත්වය නම්, තමන්ට කිසිසේත්ම අදාළ නොවන සුවිශේෂී මොහොතවල් අගය කරමින් සහ සමරමින් සම්පූර්ණයෙන්ම නන්නාඳුනන දහස් ගණනක් පිරිස් එහි සුභපැතුම් පණිවිඩ තැබීමයි. මේවා TikTok හි වඩාත්ම ජනප්‍රිය සහ සතුටුදායක කණ්ඩායමක් වන #HopeCore පිටුවට ඇතුළත් වන […]

TikTok-Logo.jpg

2min180
පරිශීලකයන්ට වඩාත් ආරක්ෂිත ඩිජිටල් අත්දැකීමක් ලබාදීම සහතික කරනු පිණිස, TikTok තුළ ඇති AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවා තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට TikTok ආයතනය පියවර ගෙන ඇත. Generative AI තාක්ෂණය මඟින් අන්තර්ගතයන් නිර්මාණය කරන සහ ඒවා බෙදාහදා ගන්නා ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බැවින්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව