ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
වෛද්‍ය අවන්ති ජයසිංහ යෞවනයන් සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනා යෝජනා කරන පහසුම විසඳුම වන්නේ එය සහමුලින්ම තහනම් කිරීම හෝ ඔවුන්ගෙන් ඈත් කර තැබීමයි. ඩිජිටල් අවකාශය තුළ යෞවනයන් මුහුණ දෙන අවදානම සැබෑවක් වුවද, වර්තමාන තාරුණ්‍යයේ සැබෑ ජීවිතය සහ අන්තර්ජාල ජීවිතය අතර පැහැදිලි සීමාවක් නොමැත. ඔවුන්ගේ මිත්‍රත්වයන්, රුචිකත්වයන්, අනන්‍යතාවයන් මෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳ […]



