නායකත්වය සවිබල ගන්වමින් සමාගමේ සංවර්ධනමේ මීලඟ අදියරට පිවිමසන Richard Pieris Securities

LBN Main News Banner Size

අමගෝසතු 17, 2026, මකාළඹ: ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිය ස ේවාදායකයින්ට විශේව නීය හ වෘත්තීය සකාට ේසවළඳපළ තැරැව්කාර ස ේවාවන් අඛණ්ඩව ලබා දීම ඳහාත්ත, වයාපාරසේ ඉදිරි වර්ධනයට රුකුලක් වීම ඳහාත්ත, රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම විසින් සිය නායකත්තවය විබල ගන්වා තිසේ.

. ඒ අනුව, මාගම විසින්, සකාට ේසවළඳපල හ ආසයෝජන ස ේවා ක්සෂේත්‍රසේ පුළුල් අත්තදැකීම් මුදායක් හිත පුද්ගලයින්ව මාගසම් ප්‍රධාන කළමනාකරණ තනතුරු ඳහා පිළිසගන තිසේ. ඒ අනුව එම පත්තවීම්ක්‍ රියාත්තමක වීමත්ත මඟ, සකාළඹ සකාට ේ සවළඳපල (CSE) විසින්, රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගම ඳහා සකාට ේ සවළඳපළ කටයුතු අත්තහිටුවන සල ට නිකුත්ත කිරීමට සිටි නිසයෝගය අවලංගු කර ඇති අතර, ඒ අනුව නැවතත්ත මාගමට සිය සකාට ේසවළඳපල සමසහයුම් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිසේ. රිචඩ් පීරි   ස කියුරිටී ේ (පුද්ගලික) මාගම ඳහා සමස ේ විබල ගන්වන ලද නායකත්තව වූහය, නව ප්‍රධාන විධායක නිලධාරිසයකු පත්ත කිරීම ඔ ේස ේශක්තිමත්ත වී තිසබන අතර, මාගසම් පරිපාලනය, නියාමනයන් ඳහා දක්වන අනුකූලතාවය හ ඉහළ ප්‍රමිතිසයන් යුතු ස ේවාවක් සිය ස ේවාදායකයින් හට ලබා දීම ඳහා මාගසම් පවතින කැපවීමට තවදුරටත්ත රුකුලක් ලබාසදන පළපුරුදු වෘත්තතිකයන් පිරි ක්, ප්‍රධාන කළමනාකරණ තනතුරු ඳහාද පත්ත කර ඇත.

රිචඩ් පීරි ේ ස කියුරිටී ේ(පුද්ගලික) මාගම විසින් තමන්සේ ම්ූර්ණ ස ේවා එකතුව අඛණ්ඩව පවත්තවාසගන යාම ඳහා දක්වන සනා ැසලන කැපවීමත්ත මඟ එක්ූ මාගසම් විබල ගන්වන ලද නව නායකත්තවය මගින්, ශ්‍රී ලංකාසව් ප්‍රාේධන සවළඳසපාළ කටයුතු ඳහා සිය ස ේවාදායකයින්ට අඛණ්ඩ වෘත්තීමය හායක් ලබා සදමින් පයන ස ේවාසව් නව පරිච්සේදයක් නිටුහන් සකසරනු ඇත.

කාර්ය මණ්ඩල ාමාජික ාමාජිකාවන් 17,000 ක් මඟ, ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන හ සගෞරවනීය ඉතිහා යක් සහාබවමින් ේථාපනය වී තිසබන විවිධාංගීකරණය ූ මූහ වයාපාරයක් වන රිචඩ් පීරි ේ මූහය (ආර්පිසකෝ) මගින්, රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම ඳහා හාය ලබාසද්. රිචඩ් පීරි ේ මූහය විසින් ලබාසදන එම හාය, නව නායකත්තවයක් හ දිගුකාලීන වර්ධන අභිලාෂයන් මඟ ඉදිරියට යමින් සිටින රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම සවත විමත්ත පදනමක් පයනු ඇත.

සමම නව සවන පිළිබඳව රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගසම් කළමනාකාරිත්තවය විසින් සමස ේ අදහ ේ දක්වන ලදී. “ විබල ගැන්ුණු කණ්ඩායමක් මගින්, අපසේ ස ේවාදායකයින්ට වෘත්තීයභාවයකින් හා විශේව නීයත්තවයකින් යුතුව අඛණ්ඩව ස ේවය ැපයීම ඳහා ූ පැහැදිලි කැපවීමකින් යුතුව සමම නව පරිච්සේදය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි තුටු වන්සනමු. පරිපාලනසේ හ නියාමන අනුකූලතාවසේ ඉහළම ප්‍රමිීන් පවත්තවා ගනිමින් ස ේවාදායකයින් හට විශිෂේට අත්තදැකීමක් ලබා දීම අපසේ අවධානසේ සක්න්රය වී තිසේ. රිචඩ් පීරි ේ මූහය විසින් ලබාසදන හසයෝගය හ, අපසේ නව නායකත්තව කණ්ඩායසම් අත්තදැකීම්ද මඟ, අපසේ ස ේවාදායකයින් අප සකසරහි තබා තිසබන විශේවා ය තවදුරටත්ත සගාඩනැංවීමට අපි බලාසපාසරාත්තතු වන්සනමු.”

සම් මඟම, රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගම විසින් තම ස ේවාදායකයින්හට, වයාපාරික හුල්කරුවන්හට හ අසනකුත්ත පාර්ශවකරුවන්හට ද, මාගම සකසරහි තබා තිසබන සනා ැසලන විශේවා ය සවනුසවන් සිය කෘතඥතාව පළ කර සිටී. නව ජවයක් හ ශක්තිමත්ත පදනමක් මඟින්, සිය ආසයෝජකයින් මඟ තිර ාර බඳතාවයන් සගාඩනඟා ගනිමින්, සිය ස ේවාදායකයින්ට විශේව නීය සකාට ේ සවළඳපළ තැරැව්කාර ස ේවා ලබා දීම ඳහා තමන් ඇපකැපවී සිටින බවද රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගම සමහිදී ප්‍රකාශ කර සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව