
අමගෝසතු 17, 2026, මකාළඹ: ශ්රී ලංකාව පුරා විසිරී සිටින සිය ස ේවාදායකයින්ට විශේව නීය හ වෘත්තීය සකාට ේසවළඳපළ තැරැව්කාර ස ේවාවන් අඛණ්ඩව ලබා දීම ඳහාත්ත, වයාපාරසේ ඉදිරි වර්ධනයට රුකුලක් වීම ඳහාත්ත, රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම විසින් සිය නායකත්තවය විබල ගන්වා තිසේ.
. ඒ අනුව, මාගම විසින්, සකාට ේසවළඳපල හ ආසයෝජන ස ේවා ක්සෂේත්රසේ පුළුල් අත්තදැකීම් මුදායක් හිත පුද්ගලයින්ව මාගසම් ප්රධාන කළමනාකරණ තනතුරු ඳහා පිළිසගන තිසේ. ඒ අනුව එම පත්තවීම්ක් රියාත්තමක වීමත්ත මඟ, සකාළඹ සකාට ේ සවළඳපල (CSE) විසින්, රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගම ඳහා සකාට ේ සවළඳපළ කටයුතු අත්තහිටුවන සල ට නිකුත්ත කිරීමට සිටි නිසයෝගය අවලංගු කර ඇති අතර, ඒ අනුව නැවතත්ත මාගමට සිය සකාට ේසවළඳපල සමසහයුම් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිසේ. රිචඩ් පීරි ස කියුරිටී ේ (පුද්ගලික) මාගම ඳහා සමස ේ විබල ගන්වන ලද නායකත්තව වූහය, නව ප්රධාන විධායක නිලධාරිසයකු පත්ත කිරීම ඔ ේස ේශක්තිමත්ත වී තිසබන අතර, මාගසම් පරිපාලනය, නියාමනයන් ඳහා දක්වන අනුකූලතාවය හ ඉහළ ප්රමිතිසයන් යුතු ස ේවාවක් සිය ස ේවාදායකයින් හට ලබා දීම ඳහා මාගසම් පවතින කැපවීමට තවදුරටත්ත රුකුලක් ලබාසදන පළපුරුදු වෘත්තතිකයන් පිරි ක්, ප්රධාන කළමනාකරණ තනතුරු ඳහාද පත්ත කර ඇත.
රිචඩ් පීරි ේ ස කියුරිටී ේ(පුද්ගලික) මාගම විසින් තමන්සේ ම්ූර්ණ ස ේවා එකතුව අඛණ්ඩව පවත්තවාසගන යාම ඳහා දක්වන සනා ැසලන කැපවීමත්ත මඟ එක්ූ මාගසම් විබල ගන්වන ලද නව නායකත්තවය මගින්, ශ්රී ලංකාසව් ප්රාේධන සවළඳසපාළ කටයුතු ඳහා සිය ස ේවාදායකයින්ට අඛණ්ඩ වෘත්තීමය හායක් ලබා සදමින් පයන ස ේවාසව් නව පරිච්සේදයක් නිටුහන් සකසරනු ඇත.
කාර්ය මණ්ඩල ාමාජික ාමාජිකාවන් 17,000 ක් මඟ, ශ්රී ලංකාව තුළ දීර්ඝකාලීන හ සගෞරවනීය ඉතිහා යක් සහාබවමින් ේථාපනය වී තිසබන විවිධාංගීකරණය ූ මූහ වයාපාරයක් වන රිචඩ් පීරි ේ මූහය (ආර්පිසකෝ) මගින්, රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම ඳහා හාය ලබාසද්. රිචඩ් පීරි ේ මූහය විසින් ලබාසදන එම හාය, නව නායකත්තවයක් හ දිගුකාලීන වර්ධන අභිලාෂයන් මඟ ඉදිරියට යමින් සිටින රිචඩ් පීරි ේස කියුරිටී ේ(පුද්ගලික) මාගම සවත විමත්ත පදනමක් පයනු ඇත.
සමම නව සවන පිළිබඳව රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගසම් කළමනාකාරිත්තවය විසින් සමස ේ අදහ ේ දක්වන ලදී. “ විබල ගැන්ුණු කණ්ඩායමක් මගින්, අපසේ ස ේවාදායකයින්ට වෘත්තීයභාවයකින් හා විශේව නීයත්තවයකින් යුතුව අඛණ්ඩව ස ේවය ැපයීම ඳහා ූ පැහැදිලි කැපවීමකින් යුතුව සමම නව පරිච්සේදය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි තුටු වන්සනමු. පරිපාලනසේ හ නියාමන අනුකූලතාවසේ ඉහළම ප්රමිීන් පවත්තවා ගනිමින් ස ේවාදායකයින් හට විශිෂේට අත්තදැකීමක් ලබා දීම අපසේ අවධානසේ සක්න්රය වී තිසේ. රිචඩ් පීරි ේ මූහය විසින් ලබාසදන හසයෝගය හ, අපසේ නව නායකත්තව කණ්ඩායසම් අත්තදැකීම්ද මඟ, අපසේ ස ේවාදායකයින් අප සකසරහි තබා තිසබන විශේවා ය තවදුරටත්ත සගාඩනැංවීමට අපි බලාසපාසරාත්තතු වන්සනමු.”
සම් මඟම, රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගම විසින් තම ස ේවාදායකයින්හට, වයාපාරික හුල්කරුවන්හට හ අසනකුත්ත පාර්ශවකරුවන්හට ද, මාගම සකසරහි තබා තිසබන සනා ැසලන විශේවා ය සවනුසවන් සිය කෘතඥතාව පළ කර සිටී. නව ජවයක් හ ශක්තිමත්ත පදනමක් මඟින්, සිය ආසයෝජකයින් මඟ තිර ාර බඳතාවයන් සගාඩනඟා ගනිමින්, සිය ස ේවාදායකයින්ට විශේව නීය සකාට ේ සවළඳපළ තැරැව්කාර ස ේවා ලබා දීම ඳහා තමන් ඇපකැපවී සිටින බවද රිචඩ් පීරි ේ ස කියුරිටී ේ (පුද්ගලික) මාගම සමහිදී ප්රකාශ කර සිටී.


