ළමා චිත‍්‍ර ශිල්පීන්ට චිත‍්‍ර ඇඳීම හරහා ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ආරාධනා කිරීම, ඔවුන්ව දිරි ගැන්වීම සහ ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ත්‍යාග පිරිනැමීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෑතක දී නිවේදනය කරන ලද දීප ව්‍යාප්ත ළමා චිත‍්‍ර තරගයෙන් ’සෑම ළමයෙකුම කලාකරුවෙකි’ යන පිකාසෝගේ අදහස මැනැවින් පිළිබිඹු කරයි. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ යටතේ […]