ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 21, 2025
ශ්රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්රයේ වෙළඳපොළ ප්රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් […]




