ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 9, 2026
තම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඉහළ නැංවීම හා හොඳම ප්රවාහන විසඳුම් ලබා දීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. එම සමාගමේ ප්රවාහන අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නව බලශක්ති රථවාහනවල සම්පූර්ණ පරාසය ප්රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට ආකර්ශනීය සහ […]







