Tag: හැටන් නැෂනල් බැංකුව

Untitled.jpg

1min480
        වඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී රුපියල් බිලියන 20ක් වාර්තා කළ අතර පසුගිය වසර තුළ ආර්ථික ක‍්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟින් බැංකුවේ […]

Chairman-of-the-Board-of-Directors-of-Acuity-Partners-Pvt-Ltd-Thimal-Pererav.jpg

1min410
        DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ [Acuity Partners (Private) Limited] අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ-සේවා ආයෝජන බැංකුවකි. මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන […]

HNB.jpg

1min370
    දිවයින පුරා ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් සහාය දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා මීගමුවේ දී පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘රට පුරාම LANKAQR’ ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරකට සම්බන්ධ විය. මෙම වැඩසටහනේදී HNB කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳ ප‍්‍රජාව සමඟ නිරන්තරයෙන් සමීපව […]

Image-01-2.jpg

1min360
      ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා  ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඩ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි. “මෙමගින් කාන්තාවන්ට […]

Image-01-2.jpg

1min660
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගිය වසර පුරාවට තිරසාර වැඩසටහන් සඳහා දක්වන ලද පුරෝගාමී දායකත්වය ඇගයීමට ලක්කරමින් පසුගියදා පැවති 2020 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (BCCSA) සම්මානයට පාත‍්‍ර විය. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තිරසර ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ආයතනික පුරවැසියන් ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මාන උළෙල ලංකා වාණිජ […]

Image-01.jpg

1min400
  ජාත්‍යන්තර වෙළෙඳ සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව මැනවින් විදහා දක්වමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී හා ඒෂියාමනී සඟරා විසින් අඛණ්ඩව තුන්වන වරටත් ශ‍්‍රි ලංකාවේ ‘‘හොඳම වෙළෙඳ මූල්‍ය සේවා සපයන්නා ලෙසත් ඒෂියාමනී සඟරාව විසින් ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස අඛණ්ඩව […]

Image-01-1.jpg

1min440
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත‍්‍රයේ වඩාත් හිතෛශී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් දැනට පවත්නා කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දෙන ලදී. HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් […]

collage-15-4.jpg

1min1180
මෙරට පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට ශ්‍රේණිගත වීමට සමත් වී ඇත. ගනුදෙනුකාරභවතුන්, සේවකයින් හා මහජනතාවට ලබා දී ඇති සැලකිය යුතු වටිනාකම් මෙන්ම ව්‍යාපාරික හා මූල්‍ය ශක්තිය උදෙසා බැංකුව හිමි කර ගත් විශිෂ්ටත්වය වෙනුවෙන් ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට HNB මෙසේ තේරී පත් වී […]

HNBB1.jpg

1min890
  පුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි 4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක‍්‍රම හරහා රුපියල් බිලියන 5ක ණය අරමුදලක් අනුමත කරයි දේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල් බිලියන 5ක HNB COVID සහන අරමුදලක් ලෝකයේ හොඳම බැංකු 1000 අතර ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණිගත පුද්ගලික අංශයේ බැංකුව ලෙස පිළිගෙන ඇත ජාතික […]

HNB-group.jpg

1min650
බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක‍්‍රියාමාර්ග රැසක් ආරම්භ කරයි හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව