Tag: හැටන් නැෂනල් බැංකුව

HNB-multi-religious-LBN.jpg

1min250
සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.     HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් […]

HNB.jpg

1min390
      ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප‍්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත‍්‍රය ප‍්‍රදානය කරනු […]

Image-01-LBN-3.jpg

1min290
      රන් සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන දෙකක් දිනා ගනී සිය බැංකු සේවා විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කීර්තිමත් 2023 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) යළිත් වරක් සම්මානයට පාත‍්‍ර වෙමින් සම්මාන පහක් හිමි කරගැනීමට සමත් විය. ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් […]

cards-LBN.jpg

2min250
      දිවයින පුරා පිහිටි වෙළෙඳ නාම 300 කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනී අමතර ගාස්තු රහිත පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර […]

Hockey-champs-2023-LBN.jpg

1min900
      කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ […]

Image-01-LBN-6.jpg

1min510
      ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Preventive Controls Qualified Individual (PCQI)  පුහුණු පාඨමාලාවට සහභාගිවන්නන් සඳහා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පවත්වන ලදී. මෙම සහතිකය නියාමන අවශ්‍යතාවයක් වන අතර ආහාර අපනයනයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය සඳහා ශ‍්‍රී ලංකාව […]

Image-02-SmallFile-LBN.jpg

1min410
      ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහන (ODA) ක‍්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන JICA, HNB හි පුළුල් පරාසයක විශේෂඥතාව මෙන්ම පුළුල් ශාඛා හා පාරිභෝගික ජාලය උපරිමව ප‍්‍රයෝජනයට ගනිමින්, […]

HNB-new-logo-2.jpg

1min500
  හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් […]

Image-01.jpg

1min490
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම […]

HNB-new-logo-2.jpg

1min390
      අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව