Tag: හවුල්කාරීත්වය

Image-1280x569.jpg

1min360
සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ […]

Image-01-LBN-4.jpg

1min140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම […]

Seylan-Bank-Partners-with-Home-Lands-Sinhala-Final-LBN.jpg

1min320
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක එකේ දේපළ වෙළඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ, Home Lands සමූහය වෙතින් සෘජුවම මිලදී ගන්නා නිවාස, මහල් නිවාස සහ ඉඩම් සඳහා සෙලාන් බැංකුව විසින් විශේෂ ණය පහසුකම් පිරිනමනු ඇත. […]

Image-01-John-Keells-Groups-Plasticcycle-and-The-Pearl-Protectors-mark-Three-Year-Milestone-LBN.jpg

1min200
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව අංශය වන Plasticcycle සහ The Pearl Protectors (TPP) සංවිධානය අතර පවතින හවුල්කාරීත්වය අඛණ්ඩව 3 වන වසරටත් අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේය. “Cleaner Seabeds for Sri Lanka” ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. Cleaner Seabeds for Sri Lanka යනු දිවයින වටා පිහිටි මුහුදු තීරයන්හි පතුලේ ඇති අත්හැර […]

HUTCH-Expands-Digital-Onboarding-for-Customers-via-Singer-Branch-Network-LBN.jpg

1min240
HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත.     HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ […]

Image-01.jpg

1min360
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරමින් CFA Society Sri Lanka සමඟ වන හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මෙරට මූල්‍ය අංශයේ වෘත්තිකයින්ගේ වෘත්තීය සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය හවුල් ඉලක්කයන් ශක්තිමත් කරමින් 2025 වසර දක්වා […]

Image-01.jpg

1min330
ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබා දීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය. දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති Prime Group හි නිවාස ව්‍යාපෘති මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා […]

Image-01.jpg

1min380
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ […]

Alan-Smee-Newly-appointed-CEO-Country-Manager-at-Allianz-Insurance-Lanka-Limited-LBN.jpg

1min1160
      මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම පසුගියදා නවලෝක රෝහල් සමූහය සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබී ය. මෙමගින් Allianz Global Healthcare රක්ෂණ හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වේ. රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට රෝහල්ගත වීමකට පෙර හා පසු පරිපූර්ණ රැකවරණයක් […]

Allianz-partners-with-Cargills-LBN-Fill.jpg

1min380
        ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස් බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. කාගිල්ස් බැංකුව යනු, ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන කාගිල්ස් සමූහයට අයත් බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ, කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත බැංකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව