ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 5, 2026
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති 2024 ජාතික හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී (National Green Productivity Awards Ceremony) රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) මඟිනි. තිරසාරත්වයට මුල් තැන දීම, පරිසර හිතකාමී […]



