ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 9, 2026
2026 වසරේ හජ් වන්දනාකරුවන් සඳහා සාර්ථක ලෙස බැංකු සේවා පහසුකම් සැලසීමෙන් අනතුරුව, 2027 වසරේදීද හජ් වන්දනාව සඳහා බැංකු සේවා සැපයීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අමානා බැංකුව තෝරාගෙන තිබේ. තරගකාරී තෝරාගැනීම් ක්රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සපයන්නන් සහ වන්දනාකරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන්ට […]



