ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2025
Great Place to Work® (GPTW) ආයතනය විසින් ඉහළ විශ්වාසයක් හා ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වන සේවා ස්ථාන සංස්කෘතීන් ගොඩනගන ආයතන සඳහා පිරිනැමෙන ගෝලීය ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකයෙන්, DFCC බැංකුව නිල වශයෙන් සහතික කරන ලදී. DFCC බැංකුවේ සේවකයින් අතරින් කළ ස්වාධීන සමීක්ෂණයකින් අනතුරුව එහි ප්රතිපල මත බැංකුව මෙම විශිෂ්ටත්වයට සුදුසුකම් ලැබීය. DFCC බැංකුව සේවකයින් […]



